WebMart

WebMart

Share

21/09/2021

සීමිත ප්‍රමාණයකි.
නීරෝගීමත් දිවිපෙවෙතකට
නිල තෙරපුම් පාවහන් .....

🏘️නිවස තුළදීම භවිතයට ගත හැකි HEAlTHY MASSAGING SLIPER මගින්...
රුධිර පිඩනයට , දනිස් අමාරුවට ,නහර ගැට ගැසීම , යටිපතුල් වේදනාවට වෛද්‍යවරුන්ගේ නිර්දේශය
ඔබත් ඉහත රෝග ලක්ෂණ වලින් පෙලෙනවද ?

ගෙදර ඉදන් පාද 👣 සම්බාහනය කර ගන්න ඔබටත් දැන් පුළුවන්

මෙම සම්භාහන සෙරෙප්පු මගින් ඔබගේ ශරීරයේ නිල සම්භාහනය වීමක් මගින් ශරීරය තුල ලේ ගමනාගමනය පහසු කරනු ලැබේ.එමගින් ඔබේ රුධිර සංසරණය වැඩි දියුණු කරයි.

👉සෙරෙප්පුවෙහි තිබෙන සිදුරු මගින් වාතාශ්‍රය නියම ආකාරයෙන් පාදයට ලැබේ

👉 තෙත් හෝ ලිස්සන තට්ටු මත වඩා පහසුවෙන් ගමන් කල හැක.

👉 පිරිසිදු කිරීමට පහසුය

මෙම සම්බාහන සෙරෙප්පු නිෂ්පාදනය කරනු ලබන්නේ සම්පූර්ණ පාදයේ සුවපහසුව සඳහා අත්තිකාරම් තාක්ෂණය භාවිතා කිරීමෙනි. මෙම සෙරෙප්පු පාදවලට අමතර සහයක් ලබා දෙන අතර විෙශේෂෙයන් නිර්මාණය කරන ලද පාදම ඇවිදින විට තනි පුද්ගලයාට සම්බාහන බලපෑමක් ලබා දෙන අතර තිත් මගින් තනිකරම විශේෂ ස්ථානවල කටු චිකිත්සාවක් ලබා දේ.

We have an Island wild Delivery Service 🚛
(භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න)

(cash on delivery available) 🤑

(100 % trust and protection)

අදම ඇනවුම් කරන්න
Limited stock
Available Size - S,M.L.XL
අපගේ සේවාව ලබා ගැනීමට ඔබ කලයුත්තේ පහත සඳහන් අංකයට ඇමතීම හෝ inbox මගින් ඔබගේ තොරතුරු අපට ලබාදෙන්න....

⭕ Contact - 071-6003888

🚚 Cash on Island wide delivery
RS 1390 +Delivery charges

23/08/2021

💥ඔබගේ ආරක්ෂාවට අපෙන් විසදුමක්👌

☑කොන්ඩය සහ රැවුල වැවිලාද?
☑️සැලුන් යන්න විදිහක් නැද්ද?
මේ දිනවල ඔබගේ ආරක්ෂාව ඔබම සලසාගෙන සැලුන් නොයා ඔබ කැමති නවීන විලාසිතාවන්ට අනුව ඔබට අවශ්‍ය පරිදි සෞඛ්‍යාරක්ෂිතව නිවසේදීම රැවුල සහ කොන්ඩය ✂️කපා ගැනීමට Geemy 6583 අදම ඇනවුම් කරන්න ....

භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකම සහිතයි.
(Cash on delivery)

ඇණවුම් කිරීම සදහා ඔබගේ,
නම
ලිපිනය
දුරකතන අංකය අප වෙත එවන්න.

වැඩිදුර විස්තර සදහා සහ ඇණවුම් කිරීමට
071-6003888 අමතන්න.

🚙

Photos from WebMart's post 06/02/2021

ගිනි 🔥 ගැනීමකදී ඔබගේ නිවස,සේවා ස්ථානය,රථ වාහනය ආරක්ෂිත ද?🤔
FIRE STOP 🔥💥
Fire stop පහසුවෙන් ගිනි නිවන උපකරණයකි,අනෙක් ගිනි නිවන උපකරණ හා සන්සන්දනය කරන විට කුඩා දරුවෙකුට වුවද පහසුවෙන් හැසිරවිය හැකි ලෙස නිම කොට ඇත,
FAIR STOP
ඔබගේ නිවසේ මුලුතැන්ගෙය,ගබඩා කාමරය ඇතුලු ගින්නක් ඇතිවීමේ අවදානමක් ඇති ස්ථාන, කාර්‍යාලයේ, රථගාල ආසන්නයේ,ඉන්ධන හල්, ව්‍යපාරික ස්ථාන,මෝටරථ තුල ඇති විය හැකි ගිනි ගැනීමකදී FIRE STOP භාවිතා කිරීමෙන් ගින්න නිවාදමා ඔබගේ ජීවිතත් දේපළත ආරක්ෂා කරගත හැක.
සෑම නිවසකටම තිබිය යුතු අනිවාර්ය උපකරණයකි...
ලබා ගැනීමට පහත සඳහන් අංකයට ඇමතීම හෝ inbox මගින් ඔබගේ තොරතුරු අපට ලබාදෙන්න....
⭕ Contact - 071-6003888
👍වැඩි විස්තර සදහා පිවිසෙන්න
https://youtu.be/M_vGHZfZal4
👉👉Satard price Rs 3000.00
👉👉Promotin price Rs 1490.00
🚛🚛 Cash on island wide delivery 🚛🚛

Want your business to be the top-listed Shop in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

No 5, 3rd Floor, Novelsenewirathna Rd, Navinna Junction, Kurunegala
Kurunegala
6000