Sajeev Rajaputhra
ගැම්මක් තමයි 💪🏼 මේ එක අවුරුද්දක progress එක. ඕනෑම success story එකකට තියෙන්නේ එකම formula එකයි:
Discipline + Consistency = Results
No shortcuts! ❤️👍🏼
Keep it up පුතා! 🔥
😂😂😂
තෝමස් අල්වා එඩිසන් ලයිට් බල්බ් එක හොයාගත්ත වෙලේ කෙනෙක් එයාගෙන් ඇහුවලු ඔයා බල්බ් එක හොයා ගන්න කලින් දහස් වතාවක් ෆේල් උනා නේද කියලා.. එතකොට එඩිසන් එයාට කියනවා නැහැ මම ලයිට්බල්බ් එකක් හදන්න බැරි ක්‍රම දාහක් හොයාගත්තා කියලා 💪🏼
අපේ ජීව්තේ හම්බ වෙන අසාර්ථක වීම් කියන්නෙත් ඒ වගේ තමා. හැම අසාර්ථකත්වයක්ම අපේ සාර්ථකත්වය කරා තියන අඩියක්.. ඒ අඩියක් අඩියක් පාසා අපි අපේ ජයග්‍රහණය කරා යනවා 👍🏼
Click here to claim your Sponsored Listing.