Physics Ramesh Dewapriya

Physics Ramesh Dewapriya

Share

14/01/2026

🥹2026 AL ඔයාට අලුතින් වැඩ පටන් ගන්න කදිම අවස්ථාවක් මේක.

සිලබස් එකේ මොන පාඩම ඔයාට බැරි වුනත් 😶
අපේ පාඨමාලාව එක්ක මේ පාඩමෙන් එකතු වුනොත්
ඔයාට "ධාරා විද්‍යුතය" සහ "ඉලෙක්ට්‍රොනික විද්‍යාව" පාඩම් වල 100% මට්ටමට ලඟා වෙන්න පුලුවන්.😳

හැම වසරකම නගරයේ සිටින දක්ශම දරුවන් විසින්
මේ පාඩමත් එක්ක අපිත් එක්ක එකතු වෙනව.😚👍

ගොඩ යන්න කැමති ඔබට ආරාධනා!!

09/01/2026

පුරා වසර 12ක කාලයක් පුරාවට නුගේගොඩ ප්‍රධානම AL tution ආයතනයේ භෞතික විද්‍යා ගුරුවරයෙක් ලෙස අඛණ්ඩව කටයුතු කරන,
දිවයිනේ ප්‍රමුඛතම පෞද්ගලික විශ්ව විද්‍යාල කීපයක දේශකවරයෙක් ලෙස කටයුතු කල

රමේෂ් දේවප්‍රිය

සර් නැවත
Individual & small group classes ආරම්බ කරන්න තීරණය කරලා තියෙනව.
✅දක්ශ ළමයින්ට, ඉක්මනින් syllabus එකේ ඕනම පාඩමක් 100% මට්ටමට ගොඩ දාල දෙන්නත්

✅මැද මට්ටමේ දරුවන්ට සියලුම පාඩම් 100% අවබෝධ වෙන්න උගන්වලා

එකිනෙකට වෙනස් ගණං ගොඩක් හදවල

පාඩමේ 100% මට්ටමට ගන්නත්

✅දුර්වල සිසුන්ව විභාගය සමත් වෙන්න පුහුනු කරල යවන්නත්

සර් හොඳ හපනෙක් කියලා
සර්ගෙන් අකුරු කල සියගානක දරුවන් සාක්ශි දරනු ඇත.
🛑සිලබස් එකේ අග තියෙන තෝරා ගත්ත පාඩමක් 0 - 100% මට්ටමට ඉගෙනගැනීම
🛑සිලබස් එකේ තියෙන ඔයාට අපහසු ඕනම පාඩමක් නිවැරදිව ආවරණය කර ගැනීම
🛑සිලබස් එකම revise කර ගැනීම
ආදී ඕනම අවශ්‍යතාවයක් ඔබට අපෙන් ඉටු කරගන්න පුලුවන්.
අවශ්‍ය අය
දැන්ම සර්ට කතා කරලා වෙලාවක් වෙන් කරගන්න.
(සර් පොඩි ක්ලාස් නැවැත්තුවෙ 2022 A/L batch එකේ ඉඳල.මේ ආයෙ පටන් ගන්නෙ අවුරුදු 4 කට පස්සෙ)

සිංහල මාධ්‍ය පමණි.

Physics Ramesh Dewapriya Ramesh Dewapriya Senarathne, Popular Physics Lecturer in Sri Lanka who conduct mass classes and group

Want your school to be the top-listed School/college in Kottawa?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Telephone

Website

Address


Kottawa