D&S Collection

D&S Collection

Share

04/12/2025

ස්තූති දිට්වා
උඹ කියා දුන්නු සියල්ලටම තුති පුදමි
ඇදි වත පමණක් ඉතුරු කර ඔබ කියා දුන් මුල්ම පාඩම කොපමණ රැස් කලත් සියල්ල හැරදා යා යුතු බවයි
ලෝකයේ අනිත්‍ය බාවය මනා ලෙස කියා දුන්නද මිනිස්සුන් තේරුම් නොගන්න එකම දෙයද එයමයි
බලන් ඉද්දි ඇස් මනාපිට සියල්ල නැතිවෙද්දි දරාගැනීම කියා දුන් ඔබට තව තවත් ස්තූතී
අවුරුදු ගානක මහන්සිය හරි හම්බ කරපු රුපියලක් නෑර නැති වී හමාරය
නැවත නැගිටින්නට පවා කොනක් ඉතුරු කර නොමැත
හදාගන්නට ඇත්තේ මොනදේ නැති උනත් තවමත් හුස්ම වැටෙනවා කියා පමණි.
කෙසේ නමුදු ඔබට තුති
එනම්
ඉගැන්නූ පාඩම් එමටයි
එකින් එක නොකිව්වත් ඉගැනගත් දේ බොහොමයි
අපි ගැන වචනෙකින් හරි හොයලා බලපු සියලු දෙනාටම ගොඩාක් පිං 🙏

21/07/2025

Good morning happy customers
හිතවත් පාරිභෝගික භවතුනි,
හෙට සිට Ediriweera Son's Online store අප හරහා ඔබ සැමට නැවතත් භාණ්ඩ ලබා ගත හැකි අතර සිදුවූ ප්‍රමාද ද්‍රෝශය පිලිබද කනගාටුව ප්‍රකාශ කරමි.ආනයනික කටයුතු සම්බන්ධ යම් යම් ප්‍රශ්න රාශියක් ඇති වීම හේතුවෙන් ඔබ සැමට අපගේ සේවාවන් ලබා දීමට නොහැකි වූ බව ඔබ සැමට කනගාටුවෙන් උවද දැනුම් දෙමු.
අප සමග රැදී සිටි ඔබ සැමට ස්තූතී.

12/02/2025

⛔විශේෂ නිවේදනයයි⛔

දැන් ඔබට මුහුණු පොත හරහා පමණක් නොව
🔴daraz🔴
එක හරහාත් අප ආයතනය මගින් අලෙවි කරන භාණ්ඩ මුලදී ගැනීමේ හැකියාව ඇත..
එන්න අප හා එක්වන්න....
මෙතෙක් දුරක් අප සමග රැදී සිටි ඔබ සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරන අතර
ඉදිරියටත් අප සමග රැදී සිටින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු...

Ediriweera son's අපි

🚫විශේෂ නිවේදනයයි🚫

📍Ediriweera son's online store සහ d&s collection යන අප ආයතනය මගින් ඔබ ලබා ගන්නා ලද ඕනෑම ද්‍රව්‍යයක් හෝ භාණ්ඩයක් barcode scan කර බැලීමේ හැකියාව ඇති අතර ඒ සදහා අප ආයතනය වගකීමෙන් කටයුතු කරන බවත් ප්‍රමිතියෙන් උසස් අව්‍යාජ භාණ්ඩ ඔබ අතට ලබා දීමට අප ආයතන කටයුතු කරන බවද මින් දැනුම් දෙනු ලැබේ..... 👇👇👇👇

Ediriweera Sons & D&S Collection

📳 Tel : 0720606661 / 0773443222
📲 whatsapp : 0720606661
📍 location : colombo srilanka
📧 [email protected]

🚘Island wild delivery available🚗🚗

Want your business to be the top-listed Beauty Salon in Kolonnawa?
Click here to claim your Sponsored Listing.

Website

Address

Kolonnawa