esee.lk
24/05/2026
අද ව්‍යාපාරයක් ඉදිරියට ගෙන යන්න Online Store එකක් තිබීම අත්‍යවශ්‍ය දෙයක්.
✅ ඔබේ භාණ්ඩ පාරිභෝගිකයන්ට 24/7 බලන්න පුළුවන්.
✅ නව පාරිභෝගිකයන් ලඟා කරගන්න පහසුයි.
✅ Facebook/WhatsApp වලට සීමා නොවී, භාණ්ඩ එක තැනක පිළිවෙළට පෙන්වන්න පුළුවන්.
✅ මිල, විස්තර, ඡායාරූප සහ ඇණවුම් ක්‍රම පැහැදිලිව දාන්න පුළුවන්.
✅ PayPal වැනි Online Payment ක්‍රම සෙට් කරලා Local සහ International Payments ලබාගන්න පුළුවන්.
✅ Visa / MasterCard හරහා Online Payments පහසුවෙන් ලබාගන්න පුළුවන්.
✅ ව්‍යාපාරයට විශ්වාසය සහ වෘත්තීය පෙනුමක් ලැබෙනවා.
වැඩිදුර තොරතුරු ලබාගන්න
0767813304
අංකය අමතන්න හෝ whutup https://wa.me/94767813404 කරන්න
🌍 ඔබේ ව්‍යාපාරය තවත් පියවරක් ඉදිරියට ගෙන යන්න — Online Store එකක් අදම ආරම්භ කරන්න! 🚀
Stores එකක් සෑදීම සඳහා මෙම ලින්ක් එක භාවිතා කරන්න
https://www.esee.lk/work-with-us/
23/05/2026
පිටරටින් බඩු Import කරන ඔබට
20/05/2026
esee යනු ශ්‍රී ලංකාවේ wholesale marketplace එකකි. අපගේ අරමුණ වන්නේ retailers, resellers, online sellers සහ business owners සඳහා quality imported products හොඳ wholesale prices වලට ලබාදීමයි.
අපි modern gadgets, home products, lifestyle items, accessories, electronic products, trending imported items සහ market demand ඇති විවිධ products wholesale ලෙස සැපයීමේදී විශ්වාසදායක sourcing partner කෙනෙකු වීමට කැපවී සිටිමු.
අපගේ products international suppliers සහ manufacturers වෙතින් sourcing කරන අතර, Sri Lankan market එකට ගැලපෙන trending සහ profitable items dealers සහ resellers ලාට ලබාදෙයි.
අපගේ සේවාවන්:
Wholesale Products Supply
Bulk Orders
Dealer & Reseller Support
Imported Products Distribution
Trending Market Products
Islandwide Delivery
WhatsApp Customer Support
අපි විශ්වාස කරන්නේ quality products හොඳ මිලකට ලබාදීම සහ Sri Lankan resellers ලාගේ business growth එකට support කිරීමයි.
esee — Wholesale Marketplace for Modern Products ⚡
25/09/2024
හොඳ තීරණයක් !
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kirindiwela