Unity Sports Club
16/12/2025
කිරිඳිවැල, සපුගහවත්ත යුනිටි ක්‍රීඩා සමාජය විසින් පවත්වනු ලබන මහා සල්පිල් රාත්‍රිය
📅 දෙසැම්බර් මස 20 වන දින
🕖 රාත්‍රී 7.00 සිට සපුගහවත්ත, කටුපිටිය පොදු සුසාන භූමිය අසලදී පැවැත්වේ.
සල්පිල් භාණ්ඩ වෙන්දේසිය අතරතුර...
👹 ගරායක් ශාන්තිකර්මය
👺 සලුපාලි ශාන්තිකර්මය
🎭 ජසයා සහ ලෙන්චිනා කෝලම ඔබ හමුවේ ගෙන ඒමට අප සූදානම්.
🎤 සල්පිල මෙහෙයවීම:
යටියන්තොට කුමාරි කිවිඳිය සමඟින් ජයන්ත විතානගේ මැතිදුන්.
සල්පිල් වෙන්දේසිය සමග එකතුවන ගමන් විචිත්‍රවත් සංස්‌කෘතිකාංග රැසක් දැකබලා ගැනීමට ඔබ සැමට ආරාධනා! 🙏❤
10/12/2025
Congratulations to Shehan and his beautiful bride Chathurya! 💍❤️ Wishing you both a lifetime filled with love, laughter, and unforgettable moments together. 💫 May your journey ahead be as wonderful as today. 💐✨
2025 වසර අවුරැදු උත්සවයට සමගාමීව ගී තරැ රැසක් පිරිවරා සපුගහවත්ත ගම් පියසේ පැවත්වූ සංගීත ප්‍රසංගය ✨🥰.
වාදනය - Ayubowan sri
Click here to claim your Sponsored Listing.