Budget Shop

Budget Shop

Share

Photos 05/04/2014

Vikings

අතීත ලෝකයේ විවිධ ජාතීන්, ගෝත්‍රයන් තමන්ගේ බල පරාක්‍රමය උදෙසා යුධ වැදෙමින් ආක්‍රමණ ගෙන යමින් යම් යම් කාලයන් වල වැජබී තිබෙනවා. එලෙසම 8වන සියවසේ සිට 11 වන සියවසේ මැද බාගය දක්වා යුරෝපය, ආයියාව හා උතුරු අත්ලාන්තික් දූපත් දක්වා වූ විශාල ප්‍රශේශයක තමන්ගේ බලය විහිදුවාගෙන සිටි ජන කොට්සක් ලෙස වයිකින්ග් වරුන් හැදින්විය හැක. විටෙක දේශ ගවේශයකන් ලෙසත්, වෙළෙන්දන් හා අතියශය රණගූර ආක්‍රමණිකයන් ලෙස මොවුන් තමන්ගේ නම් ලෝක ඉතිහාසයේ සටහන්කොට හමාරය.

වැඩවසම් සමාජ ක්‍රමයක් පැවතුන මොවුන්ගේ ගෝත්‍රය මුලින් නොකඩවාම ආක්‍රමණ සිදුකරමින් පැවත ඇත්තේ නැගෙනහිර රාජ්‍යයන් වෙතය, නමුත් තමන්ගේ නායකයන් අභිබවා විපලවකාරී මගක යමින් ප්‍රතමයෙන් බටහිරට යාත්‍රාකල වයිකින්ග් නායකයා ලෙස රැග්නා ලෝඩ්බ්‍රොක් හැදින්විය හැක.

මුලින් යටත් වැසියෙක් ලෙස තමන්ගේ මතය අනුව ගිය ඔහුගේ ජීවිතය හා වයිකිංග් වරුන්ගේ සමාජ, දේශපාලන හා යුධමය පසුබිමේ සත්‍ය සිදුවීම අල්ල දිවෙන ටෙලි කතා මාලාවයි Vikings.


මෙම කතා මාලාවෙහි season 2 ක් තිබෙනවා. ඉතිහාස කතා වලට කැමති අයට මේ කතාමාලාවට හිත ඇදිල යයි කියල තමා මගේ නම් විශ්වාසය. ඔයාලට මේ කතා මාලාව ගෙදරටම ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් දැන්ම අපේ Facebook පිටුවට message කරන්න.

www.facebook.com/Budgetshop
Hot Line : 0770618657

Want your business to be the top-listed Shop in Kelaniya?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Kelaniya