DAL Ceylon

DAL Ceylon

Share

Photos from DAL Ceylon's post 20/10/2024

Sale!! Sale!! Sale!!
මෙන්න ඔබට අනගි වාසියක් 😍🥰😄😄
T-shirts එකක් රු 1,990/=
T-shirts දෙකක් මිලදී ගන්නා විට රු 1,800/=
T-shirts තුනක් මිලදී ගන්නා විට රු 1,700/=
Colours 6 තියනවා කැමති පාට තෝරාගන්න තොග සීමිතයි.

ඒ වගේම අපි ලංකාවේ ඕනෑම තැනකට Delivery Free🚛🚛. ඉතින් මේ අවස්ථාව මග හැර ගන්න එපා යාලුවෝ කට්ටිය set වෙලා අඩුවට Branded T-shirt එකක් ඇදගෙන ගැම්මට යන්න.

- Soft finish material suitable for everyday use.
- Mens Casual US Polo Collar T-shirts
- Material: Bangkok crocodile: 100% cotton
- Available in sizes - M, L, XL, XXL
- 220 GSM

Please message us to place your order
Whatsapp / Viber / Message -075 849 8773/ 074 643 9188
▰▰▰ ඇනවුම් කිරීම සඳහා ▰▰▰▰▰▰▰
▰▰▰ කරුණාකර ඔබගේ පනිවිඩයේ ▰▰
✔ ඔබගේ නම :
✔ ලිපිනය ( සම්පූර්ණ ) :
✔ දුරකතන අංකයක් සමග :
✔ ඔබ මිලදී ගැනීමට කැමති T- shirt එකේ ඡායාරූපය හෝ පාට පැහැදිලිව සඳහන් කර 075 849 8773/ 074 643 9188 ට Call / Massage / WhatsApp / Viber / Messenger මගින් හෝ Inbox කිරීමෙන් අප වෙත ලබාදෙන්න.
▰▰▰ දැන් ඔබගේ ඇණවුම දින 3 ~ 4 තුළ නිවසටම ගෙන්වා ගැනීමෙන් පසු මුදල් ගෙවිය හැක.

Photos from DAL Ceylon's post 17/12/2023

Dear Valuable Customers ❤️🧑‍🎄🧑‍🎄🎄🎄🎄🎄
බත්තරමුල්ල දියත Shopping Fiesta 2023. අද අවසාන දවස ඔබත් පැමිණ shopping කරන්න රසම රස කෑම, ක්‍රීඩා තවත් බොහෝ දේ විදගන්න. ඇතුල්වීම සම්පුර්ණයෙන් නොමිලේ . DAL Ceylon වෙළද කුටිය 13 වන අතර අද දින ඔබ මිලදී ගන්නා ඕනෑම T -Shirt එකක් සදහා 20% විශේෂ වට්ටමක් හිමිකරගන්න.

Photos from DAL Ceylon's post 13/12/2023

කොළඹ අවට අපගේ පාරිබෝගික ජනතාවට මෙන්න කදිම අවස්තාවක් බත්තරමුල්ල දියත උයනේ Shopping Fiesta 2023 එකට DAL Ceylon අපිත් එනවා. එදිනට අපගේ අලෙවි කුටියට පැමිණෙන පාරිබෝගිකයන්ට අපගේ ඕනෑම T-shirts එකක් සදහා 20% විශේෂ දීමනාවක් හිමි කරගන්න. කැමති විදියට ඇදලා බලලා ගන්න T-shirts ගන්න ඔබත් දෙසැම්බර් 16 සහ 17 බත්තරමුල්ල දියත උයනට පැමිණෙන්න. ඒ වගේම තවත් විශාල ඇදුම් අලෙවි කුටි , සපත්තු,සෙරප්පු, බෑග් ,තව රසම රස කෑම ගොඩක් කන්නත් එදාට පුළුවන්. උදැසන 08:00 AM සිට රාත්‍රී 10:30 PM වෙනකන් අපි ඉන්නවා. වැඩි විස්තර සදහා අමතන්න 077 617 2189 / 0776439188

Want your business to be the top-listed Advertising & Marketing Company in Kelaniya?
Click here to claim your Sponsored Listing.

Website

Address

Kelaniya