Fredo The Rottweiler

Fredo The Rottweiler

Share

08/02/2025

ෆ්‍රෙඩෝටයි මටයි like කරන්න 🌝💗

100 Fredo

හායි හායි ඔයාලත් එන්න Dream Dog අපේ Game එකට

ඔයාගේ ආදරනීය බව්ව බබා පූස් බබා Game එකට දාමු🙈
❤️

කොන්දේසි 🤝

🔗අපේ ජේජ් එක Follow👆 කරලා තියෙන්න ඕන.

🔗අනිවාර්යයෙන් ඔයාගේ බව්වා ලයික් 200 ට වඩා ගන්න ඕන

🔗පුළුවන් හැම වෙලාවෙම අපේ පේජ් එකත් එක්ක ඇක්ටිව් ඉන්න ඕන🤝

🔗වැඩිම ලයික් ගන්න කෙනා තමයි දිනන්නේ🤝

🔗දැන් ඉදලා කාලය තියෙනවා ලින්ක් එකෙන් ඔයාගේ බව්වගේ නම එක්ක දාන්න( බව්වො ගොඩක් ඉන්න එක පෝටෝ එකක් උනත් කමක් නෑ)

🔗එක්කෙනෙක්ට දාන්න පුළුවන් එක පොටෝ එකක් පමනයි🤝

🔗අනිවාර්යයෙන් මේ පෝස්ට් එක Share කරන්නත් ඕන Comment එකකුත් දාගෙන යන්න🤝❤️

🔗තරග කරුවන් 150 ක් වගේ තමයි අපි ගන්න බලාපොරොත්තු වෙන්නේ🤝❤️

මුලින්ම අපේ Whatsapp Group එකට ඔයාගේ බව්වා හෝ පූසා එක්ක ගත්ත ලස්සන පෝටෝ එකක් දාන්න🤝අපි ඒ පොටෝ එක අපේ පේජ් එකේ Upload කරනවා ඔයාලා ඒකට කැමති ඕනම විදියකට ලයික් ගන්න පුළුවන් 🤝 Fake Like බෑ

https://chat.whatsapp.com/FV6Ga5j9TDkEjpRQ3l0EeR
මෙන්න මේක ලින්ක් එක

Want your business to be the top-listed Pet Store/pet Service in Kekirawa?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

165, Thalawa Road Kekirawa
Kekirawa
11223344