Sash Collection kegalle
17/01/2026
වේලාව 12.32 දවසට උපරිම surprise 3 යි බාරගන්නේ 🥺
මේ අන්තිම surprise එක ඉවර වෙලා ගෙදර යන ගමන් 🥰
ඉස්සර කළුවර වැටුන ගමන් බය මන් දැන් රෑ මැදියමේ හීන වෙනුවෙන් සටනක 🥺❤️🫶
මන් වගේම හීන වෙනුවෙන් මහන්සි වෙන හැම එකටම උතුරන්න හරියන්න ඕන 🙏
26/12/2025
සමහර ආදරනීය හිත් පිරුණු මිනිස්සුන්ගේ වචන මගේ මහන්සිය සැහෙන්න නිවනවා 🥺🩷
මොකුත් කියන්න නෑ " මේ ආදරයට ආදරෙයි " 🥺💝
26/12/2025
ඔන්න එහෙනම් ලංකාවේ අඩුම මිල අපෙන් 😍
හිතාගන්නත් අමාරුයි නේද 😌
ලොකු පැකේජ් එකක් 15,000 කට මල් වෙඩි, හිම වැස්ස එක්කම 😊
ඒ විතරක් නෙමෙයි gift iteams ගොඩාක් තියෙනවා අපේ පැකේජ් එකේ 😊
එහෙනම් අදම සsh Collecශn අපිට මැසේජ් එකක් දාන්න ❤️❤️
ඒ විතරක් නෙමෙයි,
ඔයාලගෙ අතේ ඇති මුදලට coustermaice කරලා හදාගන්න පුලුවන් 🥰 සsh Collecශn අපි ඔයාල කැමති ඕනම විදියකට හදලා දෙනවා 🩷
එහෙනම් w app msg එකක් දාන්න 😘
(0766242967)
https://api.whatsapp.com/send?phone=%2B94766242967&context=ARCj_mdOnfHKqxv7mR2DUFRiFoUL4mdtMo_zpYQHt3zTtwhrOPGw_x51KAxNbBZJE1Hd-NzMpAYBp9hnbo9YDaOauHOsEdvI-ROUf6HQPabcP8k_G0Lvco1tnazcGb9WHy7lNWxPelyZOBi-6J3qyRhCYg&source=FB_Page&app=facebook&entry_point=page_cta
゚viralシfypシ゚viralシalシ
24/12/2025
09/12/2025
අපේ Coustermars ලගේම වචන මේ 🥺❤️
09/12/2025
ගොඩක් පිං මේ වචන වලට ❤️ වටින්නෙම ඔයාලගේ සතුට 🥰
09/12/2025
අමාරු දවස් කීපයක් පහුකරලා, අලුත් ඉරක් යට ආයෙමත් අපි වැඩ පටන් ගත්තා 🥺❤️
____ ආයෙත් නැගිටිමු... 🥺🙏
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Kegalle