Genius Academy
27/07/2021
+ social media marketing ගැන මුල ඉදන් ඉගෙන ගනිමුද ?🤔❤️
+ පලවෙනි දවසේ ඔයාටත් නොම්ලේම සහභාගි වෙන්න පුලුවන්. 😌
+ අපේ පවතින මොකක් හරි service එකක් එහෙමත් නැත්තම් product එකක් ලොකයේ ගොඩක් දෙනෙක් භාව්තා කරන social media හරහා කොහොමද අපි මිනිස්සු අතරට ගෙනියන්නේ එහෙමත් නැත්තම් market කරන්නේ කියලා හරියටම මුල ඉදන් ඉගෙන ගන්න ඔයාටත් සුපිරි චාන්ස් එකක් මෙක.. 😊😊
+ social media platform එකක ඔයාගෙ තියෙන product එකක් හරියටම කොහොමද sell කරගන්නේ කියලා මෙ course එක අවසානය වෙද්දී ඔයාට හොදටම ඉගෙන ගන්න පුලුවන්. 😎
ඔයා e-commerce marketing / shopify කරන කෙනෙක් නම් ඔයාට ඉතා වැදගත් මෙ course එක මොකද ලංකාවට වගේම ඔයා target කරන county එකට ඉතා සුලු කාලයකින් ඔයාගෙ product market කරගන්න ව්දිහ අපි මෙ course එක ඇතුලේ කියලා දෙනවා 🤭🤭
හරියට ජුලි 28 (හෙට)රාත්‍රි 8.00ට හැමොටම එදින දිනේ පමනක් නොම්ලේ සහභාගි වෙන්න පුලුවන් ව්දිහට මෙම course එක start කරනවා හරියටම මාස එක හමාරක් course එක පවතින අතර පහත සමුහයට සම්බන්ධ ව් හෙට දින (28) වන දින sessions එකට සහභාගි වීය හැක🤗🤗
WhatsApp Group Link - https://chat.whatsapp.com/ItlOA0fVPhJ0Y3KXmZw2VH
සැ.යු. දෙවෙනි දින මුදල් ගෙවා course එකට register වීය හැකි අතර course content පිලිබඳ හෙට දින live sessions එකෙදි දැනගත හැක, ඉට අමතරව ඔබට ඇති ගැටලුද සාකච්ඡා කිරිමට අප අවස්ථාවක් ලබා දේ 🤭
වැඩ් ව්ස්තර සදහා
WhatsApp - 0710746644
17/07/2021
photography මුල ඉදලාම ඉගෙන ගනිමුද
අපිට DSLR කැමරාවක් තියෙන්ම ඔනේද මෙ course එක කරන්න ?????
photography කරන්න Dslr කැමරාවක්ම අවශය නෑ මුලික සිද්දාන්ත තෙරුම් ගත්තාම මනසින් මැවෙන දේ ඇහෙන් capture කරගන්න පුළුවන් එකට ඔයාගාව තියෙන device එක අදාල නෑ ඔයාට dslr camara එකක් තිබ්බත් නැතත් තියෙන device එකෙන් creative level එකට photo එකක් ගන්න මෙ course එකෙන් අපි ඔයාලට කියලා දෙනවා
සරලවම කිව්වොත් කැමරාවට ඔනේ විදිහට නෙමේ ඔයාට ඔනේ විදිහට ලස්සන ෆෝටෝ එකක් ගන්න අපි කියලා දෙනවා theory සහ practical එක්කම
වැදගත්ම සහ අවශ්‍යම දේ ඔබේ ආසාව, උනන්දුව , ඉවසීම පමණයි.
course duration - මාස එක හමාරයි 😎
ආරම්භය ජුලි 19 රාත්‍රී 8.00ට පලවෙනි දවසේ නොම්ලේ එකතු වෙන්න පුළුවන් පහල WhatApp සමුහයට සම්බන්ධ ව්මෙන්
WhatApp Group Link -
https://chat.whatsapp.com/H0CASR07dUDEG3CbWxcm8H
0710746644 වැඩ් ව්ස්තර සදහා whatapp කතා කරන්න
06/07/2021
Photoshop කරමුත 🙂👍
ඉගෙනගන්න ආසතේ 🤭🤭
Theory,Practicals කලවම් වෙලාද?☹️
එන්න... දැනෙන්න ඉගෙන ගෙන photoshop Pro කෙනෙක් වෙමු💙
ඔන්ලයින් ජොබ් කරන්න කලින් skills හදාගමු. Talented වැඩ්ඩෙක් වෙමු.🤩
කිසිම මූලික දැනුමකින් තොරව "අ"යන්නෙ ඉඳන් අපි කියල දෙන්නම්.😍😍
වැදගත්ම සහ අවශ්‍යම දේ ඔබේ ආසාව, උනන්දුව පමණයි.☺️☺️
පාඨමාලා කාලය මාස එක හාමාරයි 🤗
ගාස්තුව රු .5500ක් පමණයි.😎(bank or paypal)
නාස්තියක් නෙමෙ ඉගෙන ගන්න දේකට ආයොජනය කරන්න දෙපාරක් හිතන්න එපා 😊❤️
ආරම්භ වෙන්නෙ......ජුලි මස 09 වෙනි සිකුරාදා රාත්‍රී 8.00ට .(zoom තුලින්)
ලියාපදිංච් විමට සහා වැඩ් ව්ස්තර සදහා - 0710746644 WhatsApp Message එකක් දාන්න හෝ පහත සමුහයට join වෙන්න
https://chat.whatsapp.com/F2HWXfZHQiKBzN1jShUQpF
Photoshop සොෆ්ට්වෙයා එක සහ වටිනා Templates 100+ ට වැඩියෙන් අපි විසින් නොම්ලේ ලබා දෙනවා...
Click here to claim your Sponsored Listing.