Wickramasinghe Brassware
🌅 සුභ උදෑසනක් 🌅
කතරගම දෙවියන්ගේ පිහිටත් 🙏
රාවණ රජුගේ වීර ශක්තියත් 👑
ඔබට සදා රැකවරණය ලබාදේවා.
අද ඔබගේ හිතට සතුට,
ගෙදරට සෞභාග්‍යය,
ජීවිතයට ජය හා ආලෝකය
පිරී ඉතිිරේවා ✨
සුභ දවසක් වේවා! 🌺
සුභ උදෑසනක් 🙏☀️🌍
ගම්බාර දෙවියන්ගේ දීප්තිමත් ආශිර්වාදයෙන්
අද ඔබේ සිතට ශාන්තියත්, ගතට ශක්තියත්, දිවියට සෞභාග්‍යයත් උදාවේවා.
අඳුරු මාවත් දුරු වී, දේව කරුණාවේ ආලෝකයෙන් ඔබේ ගමන මංගලමය වේවා.
සුභ උදෑසනක්! 🙏✨
කාලි මෑණියන්ගේ දේවී කරුණාවෙන්
සියලු සත්ත්වයන්ට සෙත් සැලසේවා,
දුක් දුරුවී, දෝෂ මැකී,
සැම සිතකට ශාන්තිය, ශක්තිය හා ආරක්ෂාව ලැබේවා.
මහා රාවණයන්ගේ ආධ්‍යාත්මික සෙවණත්, කතරගම දෙවිඳුන්ගේ ශුද්ධ දේවානුග්‍රහයත් ඔබට සදාකාලික රැකවරණයක් වේවා !
යකඩ සහා පිත්තල මිලදී ගනු ලැබේ 🟢
ඕනෑම ප්‍රමාණයක් ලබාගැනීමට හැකියාව ඇත 🟢
🔴 අමතන්න - 076 354 6442
゚viralシ
🔶 පිත්තල භාන්ඩ සහ දේව රූප අලෙවි කේන්ද්‍රය 🔶
වික්‍රමසිංහ පිත්තල භාන්ඩ බෙදාහරින්නෝ 🙏
ඔබගේ ගෙදරට, ව්‍යාපාරික ස්ථානයට හෝ පූජා කටයුතු සඳහා අවශ්‍ය සියලුම පිත්තල භාන්ඩ සහ දේව රූප දැන් එකම ස්ථානයකින් ලබාගන්න!
✨ අප වෙතින් ඔබට ලබාගත හැක්කේ ✨
✔️ උසස් තත්ත්වයේ පිත්තල භාන්ඩ.
✔️ විවිධ වර්ගයේ දේව රූප (බුද්ධ රූප, හින්දු දේව රූප ආදිය)
✔️ අලංකාර සහ පූජා භාන්ඩ
✔️ දුර්ලභ ඇන්ටික් භාන්ඩ (Antique Items)
📌 ඔබට අවශ්‍ය ඕනෑම පිත්තල භාන්ඩයක් හෝ විශේෂ item එකක් අප වෙතින් ගෙන්වා ගන්නත් පුළුවන්.
📌 Custom orders (ඔබට කැමති design අනුව) ලබාදේ.
🚚 දිවයින පුරා delivery පහසුකම් ඇත.
💬 Orders සඳහා:
📱 WhatsApp: 077 354 6442
🔒 විශ්වාසයෙන්, සාධාරණ මිලට, උසස් තත්ත්වයෙන්!
📞 අදම අප හා සම්බන්ධ වන්න!
゚viralシ
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
20000