Savee Carft

Savee Carft

Share

Photos from Savee Carft's post 10/07/2026

ඔන්න ඉතින් යාලුවනේ ගොඩ දවසකින් තමා පේජ් එකට ආවෙ.❤️
මේ තියෙන්නෙ අද මගෙන් ගියපු ඕඩර් එකක් ❤️

ඉතින් ඔයාලටත් ඕනිනම් මට wats app meg එකක් දාන්න ❤️

ලස්සනයින ලයික් කමෙන්ට් ටිකක් දාන්න යාලුවනේ ❤️

Photos from Savee Carft's post 11/06/2026

පොත් මේසෙට,ඔෆිස් ටේබල් එකට ගැලපෙනම දේ❤️

පෑන් පැන්සල් හැමතැනම දාන් නැතුව එක තැනක තියාගන්න පුලුවන්❤️

Like ,cament karanna

ඔයාටත් ඕනිනම් ඕඩර් එකක් දාන්න❤️

Wats app 0763832593

Photos from Savee Carft's post 10/06/2026

දම් පාටට ආස අයට💜️

Photos from Savee Carft's post 26/05/2026

කොහොමද යලුවනේ❤️

අපි බලමුද ලස්සන මල් වත්ත
මේ තමයි මගෙ අතින් හැඩ වෙලා කස්ටමර්ස්ල ලගට ගිය ඕඩර්ස් ❤️❤️

ඉතින් ගොඩක් තියෙන්නෙ මගෙ ගමෙන් ලැබුනු ඕඩර්ස් ඉතින් එයාල මෙන්ශන් කරන්න එයල මගෙ පේජ් එකේ නැහැ.❤️

ඉතින් මට ඕඩර්ස් දුන්න හැමෝටම ගොඩක් ස්තූතී ❤️😘

දිගටම ඔයාල මාත් එක්ක ඉන්න කියල ඉල්ලනව

මේ ලස්ස්න ඕඩර්ස් ටිකත් බලන්නකො

ඔයාලට ඕනි දෙයක් තිබ්බොත් ඕඩර් එකක් දාන්න

Photos from Savee Carft's post 23/05/2026

ඔන්න ඉතින් ඔයාලට අලුත් දෙයක් ගෙනාවා❤️

ඔයාගෙ kichan එකේ ෆ්‍රිජ් එකට ලස්සනට තියන්න මග්නට් එකක් සමග ලස්සන flower pot ekak ❤️

ඔයාලගෙ ෆ්‍රිජ් එකේ පාට අනුව කැමති විදිහකට පාට වෙනස් කරගන්න පුලුවන් ❤️

ඉතින් එහෙනම් ඔයාටත් ඕනිනම් ඕඩර් එකක් දාන්න ❤️

Rs 250

18/05/2026

ගුඩ් මෝර්නින් හැමෝටම ❤️

කාටද ඕනි මෙ ලස්සන බුදු පිලිමෙ

Rs.500

Photos from Savee Carft's post 17/05/2026

ඔන්න ඉතින් චුටි පැන්චියන්ට ගෙනව
ලස්ස hair band,hair clip ❤

පොඩි අයට විතරක් නෙමෙයි ලොකු අයටත් තියනව .❤️

ඉතින් ඔයාලටත් ඕනිනම් ඕඩර් එකක් දාන්න❤️

Photos from Savee Carft's post 13/05/2026

ඔන්න ඉතින් මගෙ අලුත් මල් කෙල්ලො ටික ගෙනාව❤️

ලගම එන වෙසක් උත්සවයටත් නෙලුම් මල සමග බුදු පිලිමෙ මගෙන් ගන්න පුලුවන් ❤️

ඔයාලට කැමති පාටකින් සාදා ගත හැක ❤️

ලස්සනයිනම් ලෝබ නැතුව ලයික් කමෙන්ට් කරන්න ❤️

Oder now
0763832593

Photos from Savee Carft's post 07/05/2026

හායි කොහොමද ඔයාලට ❤️

ඔන්න ඉතින් අද මගෙන් ගිය ලස්සන ඕඩර් එකක් ලස්සනයිද කියල කියන්නකො❤️

ඉතින් ඔයාලටත් ඕනිනම් අදම ඕඩර් එකක් දාන්න ❤️

තවත් අලුත් flower pot ටිකක් තියනව ඒ ටිකත් අරන් එන්නම් ඉක්මනටම ❤️

Oder now wats App 0763832593🥰

20/04/2026

Today oder ❤️

Want your business to be the top-listed Shop in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Kandy
123