ORK Planet

ORK Planet

Share

Photos from ORK Planet's post 29/03/2026

ළමයිනේ.. 🥰🥰
අදිමුද බීරලු රේන්ද වලින් හැඩවුන ලස්සන සාරියක්...
ඔයාලා කැමති පාටවලින් අපි හදලා දෙනවා..
ඉක්මන් කරන්න...
රු. 5500/- ක් විතරමයි..
Whatsapp - 0706485276

25/03/2026

ජීවිතේ හීන දකින්න..
හීන එක්කම ජීවත් වෙන්න...
කවදාහරි එක දවසක ආපහු හැරිලා බලද්දී...
අපි ඒක කලා කියලා සතුටු වෙන්න
පුලුවන් වෙනකන්ම...
තාම හිමින් යන ගමනක්.
ඒ වෙනුවෙන් සහය වෙන ආදරණීය ඔයාලට
ආදරෙයි පැළෙන්නම..

ඕඩර් එකක් දාන්න කැමති ඔයාලට.. 0706485276 ❤️🥰

23/03/2026

අලුත් අවුරුද්ට අදිමුද ලස්සන ලුංජියක්...😍
තනියම නෙමෙයි කපල් එකටම අපෙන් ගන්න පුලුවන්...
RS - 1200/-විතරමයි...

05/03/2026

05/03/2026

Rs - 4500 /-
ජැකට් එකත් එක්කම...😍

TikTok · ORK PLANET 25/02/2026

කැමති ඕනම පාටකින්
කැමති ඕනම ජැකට් කලර් එකකින්
ජැකට් එකත් එක්කම රු.4500/- පමණයි

TikTok · ORK PLANET Check out ORK PLANET’s video.

Photos from ORK Planet's post 01/02/2026

අනිත් අය අතරේ ලස්සනට කැපිලා පෙනෙන්න වෙනස්ම සාරියක් අදිමුද?

Rs - 4500/- ට ජැකට් එකත් එක්කම 💥
ඔයාගේ ඕඩර් එකත් අදම දාන්න

Whatsapp - 0706485276

28/01/2026

එකට වැඩ කරන යාලුවෝ විශේෂ දවසකට අදිමුද එක වගේ.. එහෙනම් අපිට කතා කරන්න.
සාධාරන මුදලකට හිතමිතුරියෝ එකමිටට..

Whatsapp - 0706485276
🥰🥰🥰🥰🥰

22/01/2026

කාටද ඕනි මේ වගේ ලස්සන සාරියක්?
ජැකට් එකත් එක්කම රු - 4500/-

මේ ඩිසයින් එකෙන් කැමති පාටකින් කැමති විදිහට ඔයාලට හදාගන්නත් පුලුවන්.. 😍

Photos from ORK Planet's post 22/01/2026

ඔයාලා කැමති පාටකින් කැමති ජැකට් එකකින් සාරිය හදා ගන්න.😍
ජැකට් එකත් එක්කම රු : 4500/-

22/01/2026

Meroon & gold saree with jacket piece
Rs - 5000/- Dilivery charges Rs 350 /-
💥 Limited offer 💥

TikTok · OAK PLANET 10/11/2025

චුට්ටක් චුට්ටක් බලන්න මා දිහා..😍😍

TikTok · OAK PLANET Check out OAK PLANET’s video.

Want your business to be the top-listed Business in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address

Oak Planet
Kandy