Ashu Craft
ළඟම එන ආදරවන්තයන්ගේ දිනේට එයාට දෙන්න ආදරණීය තෑග්ගක් හොයපු ඔයාලට තමා මේක👀💗
-
-
අඩුම මිලට 𝘼𝙨𝙝𝙪 𝙘𝙧𝙖𝙛𝙩 අපෙන් දැන් ඔයාලගෙ ලස්සන 𝙘𝙤𝙪𝙥𝙡𝙚 𝙥𝙝𝙤𝙩𝙤 එක්කට 𝙠𝙚𝙮𝙩𝙖𝙜 එකක් හදාගන්න පුලුවන්..🌹❤️
𝙊𝙧𝙙𝙚𝙧 එකක් දාන්න කැමති ඔයත් ඉක්මණින්ම 0752205802 නම්බර් එකට 𝙬𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 𝙢𝙨𝙜 එකක් දාගෙන යමු...🤗♥️🪄
09/11/2025
𝘛𝘰𝘥𝘢𝘺 𝘖𝘳𝘥𝘦𝘳♥️🪄
නංගිගෙ 𝘉𝘪𝘳𝘵𝘩𝘥𝘢𝘺 එකට එයාගෙ අක්කා අපෙන් හදාගත්ත ලස්සන ගිෆ්ට් එකක්
🥺❤️
•𝘉𝘰𝘰𝘬 𝘔𝘢𝘳𝘬
•𝘒𝘦𝘺 𝘛𝘢𝘨
•𝘗𝘦𝘯
😚💕
04/10/2025
ඔයාලත් ළඟම එන ගුරු දිනයට ඔයාලගේ ගුරුවරුන්ට තෑගි දෙන්න වෙනස්ම විදියේ ලස්සන තෑග්ගක් හොයනව ද?👉👈
මේ වගේ අලුත්ම විදියක ලස්සන resin නිර්මාණයක් තෑගි දීලා බලමුද?😌❤️
එහෙනම් ඔයාලටත් ashu craft අපෙන් ඕඩර් එකක් දාගෙන යන්න පුළුවන්🌝❤️
𝘋𝘔:0752205802
22/09/2025
"බුදුසරණයි 𝗦𝗵𝗮𝗱𝗼𝘄 𝗕𝗼𝘅"
🤍🙏✨
-
_
ගෙදර බුදුපහන ළඟ ලස්සන කරගන්න වගේම,
පන්සලකට පූජා කරන්න ,gift එකක් දෙන්න වටින
ලස්සන Resin art එකක් ඔයාලට දැන් මගෙන් ගන්න පුළුවන්...😚❤️
Drop a msg for order:-0752205802
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
20164