KACPAW
24/05/2026
"බැල්ලක් ඉන්නවා,Water Board එකේ. වන්ද්‍යාකරණය කරගන්න ඔනේ."
"Are you doing CNVR? There is a dog in the Kandy Hospital."
"බෝගම්බර සතොසේ බැල්ලක් නිතරම පැටවු ගහනවා. Operation කරගන්න ඔනේ."
"Near Kandy Lakeside Clinic there is a black dog and in the Irrigation Dept. Workshop next to the Children's Park round the lake there is a brown dog. Can we have them spayed?"
"A dog near the tunnel in Anniewatta is in heat. There are several others. I will pay for the surgery, can we have them spayed?"
මට ගලා ගෙන එන ඉල්ලීම්.
මේ පෙන්වන්නේ අපේ සමාජයේ ධනාත්මක පරිවර්තනයයි, 1999 මම මේ සමාජ, ප්‍රජා, හා සත්ව සත්කාරය කරන්න පටන් ගත්ත කාලයට සාපේක්ෂව.
ඉතිං මම අදත් ඔය ඉල්ලීම් වැඩිහරියක් ඉටුකලා. ඉටු කලේ නැත්තං, එ්, එ් සතුන් අල්ලගන්න නොහැකි උන නිසා.
මතුවට එ් සතුන්වත් අල්ලනව. අවට ජනතාව මට වඩා උනන්දුයි. . .
අද වන්ද්‍යාකරණය කලා මාර අමාරුකාරයන් 9ක්. මේ එ් සමහරක්. . .
Click here to claim your Sponsored Listing.