Sandaruwan wijerathne

Sandaruwan wijerathne

Share

31/05/2026

ගඩලාදෙනිය විහාරයේ සිතුවම් ශ්‍රී ලංකාවේ ගම්පොළ යුගයේ (14වන සියවස) ඉතා වටිනා චිත්‍ර කලා උරුමයන් අතරට අයත් වෙනවා. මෙම විහාරය විශේෂයෙන්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ අවුරුදු 700කට ආසන්න පැරණි බිත්ති සහ දොරපත් සිතුවම් නිසා.💙💙💙

Want your public figure to be the top-listed Public Figure in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Address


Kandy