Pera Blossom
16/07/2025
Senior අයියට / අක්කට vibe එකට සෙට් වෙන gift-pack එකක් හොයනවද?
Powerful or colorful?
Pick the vibe. Make it memorable. 🎁✨
🖤 Dark Mode or 🩷 Barbie Mode – You decide!
📅 Available July 23 & 24
📍 Pick-up at WUS Premises
📲 Send us a WhatsApp message to reserve yours now!
👉 https://wa.me/c/94743640529
14/07/2025
ඔබේ සරසවි දිවියේ සුන්දරම දවස, ආදරණීය සිහිවටන වලින් පුරවන්නට... 💫🎓🌸
Pera Blossom – අපි සූදානම් 💐
ඔබට, ඔබේ සමීපතමයන්ට මතක සිහිවටන සියල්ලම එකම තැනකින්, පහසුවෙන්,
🌷 Flower Bouquets (wide range Collection)
🎨 Customizable Flower Bouquets
🎁 Gift Packs (Dark Mode)
🎀 Gift Packs (Barbie Mode)
🧸 Graduation Teddies
🪻 Flower Buckets
💸 මිල රු.450 සිට
📲 Whatsapp හරහා ඇණවුම් කිරීමෙ පහසුකම
ජූලි 23, 24 – උදෑසන 6 සිට
📍 WUS පරිශ්‍රය(Peradeniya University) ඉදිරිපිටදී ඔබගේ මල් පොකුර ලබාගත හැක.
💬 දැන්ම Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
📎 පහත catalogue ලින්ක් එකෙන් අපගේ එකතුව වෙත පිවිසෙන්න:
👉 https://wa.me/c/94743640529
13/07/2025
ඔබේ සරසවි දිවියේ සුන්දරම දවසට,ආදරණීය ටෙඩියෙක් එකතු කරන්න...🎓🧸
Graduation Teddies🧸
Sizes 3කින්.
📲 පහත catalogue ලින්ක් එකෙන් අපගේ එකතුව වෙත පිවිසෙන්න:
👉 https://wa.me/c/94743640529
12/07/2025
Two timeless tales in bloom —
Unfiltered. Unwrapped. Unapologetically elegant.
🌿 Madonna Lily — LKR 2000
🌿 Arum Lily — LKR 1500
Crafted for those who see beauty in the raw.
Only at Pera Blossom — where elegance meets soul.
https://wa.me/c/94743640529
12/07/2025
“Not all gifts need glitter.
Some just need a heartbeat… and a bloom. 🌹💌”
At Pera Blossom, we don’t just wrap flowers — we wrap feelings.
11/07/2025
උපාධි කඩඉම ජයගත් ඔබේ සමීපතමයාට දෙන්න premium gift එකක්ද හොයනවාද?? එහෙනම් මේ අවස්තාව ඔබටයි.
සරසවි ජීවිතයෙන් වෘත්තිය ජීවිතයට යන ඔහුට හෝ ඇයට ගැලපෙනම gift box එක Pera Blossom අපෙන්,
⚪Pink Bottle(temperature indication)
⚪White Office Journal
⚪Pink Mug
Proffesional life එක ඇත්තටම proffesional කරවන මේ collection එකම රු. 2900ක් පමණයි.🤍
📥 දැන්ම Whatsapp පණිවිඩයක් යවන්න
අදම ඔබේ gift box එක වෙන් කරගන්න.
https://wa.me/c/94743640529
05/07/2025
Know Your Flower
🌸 Lotus
They bloom from stillness and whisper the language of spiritual growth.
💬 Personality: The Enlightened
🌷 Symbolism: Purity • Rebirth • Wisdom
🔍 Scientific Name: Nelumbo nucifera
✨ Which flower feels like you?
03/07/2025
ඔබ සොයන්නේ උපාධි කඩඉම ජයගත් ඔබේ සමීපතමයාට දෙන්න premium gift එකක්ද?? එහෙනම් මේ message එක ඔබටයි.
සරසවි ජීවිතයෙන් වෘත්තිය ජීවිතයට යන ඔහුට හෝ ඇයට ගැලපෙනම gift box එක Pera Blossom අපෙන්,
⚫Matte Black Bottle(temperature indication)
⚫Black Office Journal
⚫Matte Black Mug
Proffesional life එක ඇත්තටම proffesional කරවන මේ collection එකම රු. 2900ක් පමණයි.🤍
📥 දැන්ම Whatsapp පණිවිඩයක් යවන්න
https://wa.me/c/94743640529
අදම ඔබේ gift box එක වෙන් කරගන්න.
03/07/2025
🌸
ඔයාගෙ / එයාගෙ ලස්සනම දවස මල් පොකුරකින් ලස්සන කරගන්න ඕනද ??
💗🌸🥰
මෙන්න එහෙනම් හරිම chance එක 🙈
මෙයාලව contact කරගෙන බලන්න 🥰 ලස්සනට අතේ තියන ගානට ඔයාගෙ හිතේ තියන design එකට මල් පොකුරක් එයාලා හදලා දේවි !
..........................................................................
ඔබේ සරසවි දිවියේ සුන්දරම දවස, අමතක නොවන මතක ගොන්නට එකතු කරන්න...
✨ *Pera Blossom – අපි සූදානම්* 💐
ඔබට, ඔබේ සමීපතමයන්ට තවත් එක සාමාන්‍ය මල් පොකුරක් නොව...
Creative, elegant, සහ unique මල් පොකුරක් සෙවූ ඔබට දැන් පහසු විසඳුමක්.
📲 පහත catalogue ලින්ක් එකෙන් අපගේ එකතුව වෙත පිවිසෙන්න:
👉 https://wa.me/c/94743640529
💸 මිල රු.450 සිට
අපගේ සේවාවන්
🌸 _අප පළ කර ඇති fresh flowers, wrapping, ribbon – ඒ ආකාරයෙන්ම ලබා දීම_
🌸 _ඔබට අවශ්‍ය ආකාරයට Customize කරගත හැකිවීම (ඔබේ අදහසක් හෝ Photo එකක් ප්‍රමාණවත්)_
🌸 _Customization සඳහා Designer Advices නොමිලේ (ඇඳුම් වර්ණයට ගැලපෙන මල් කළඹ)_
🌸 _Whatsapp හරහා ඇණවුම් කිරීමෙ පහසුකම_
📍 ජූලි 23, 24 – උදෑසන 6 සිට
WUS පරිශ්‍රය ඉදිරිපිටදී ඔබගේ මල් පොකුර ලබාගත හැක
📥 දැන්ම Whatsapp පණිවිඩයක් යවන්න
ඔබේ perfect bouquet එක වෙන් කරවාගන්න 🌷
02/07/2025
ඔබේ සරසවි දිවියේ සුන්දරම දවස, අමතක නොවන මතක ගොන්නට එකතු කරන්න...
✨ Pera Blossom – අපි සූදානම් 💐
ඔබට, ඔබේ සමීපතමයන්ට තවත් එක සාමාන්‍ය මල් පොකුරක් නොව...
Creative, elegant, සහ unique මල් පොකුරක් සෙවූ ඔබට දැන් පහසු විසඳුමක්.
📲 පහත catalogue ලින්ක් එකෙන් අපගේ එකතුව වෙත පිවිසෙන්න:
👉 https://wa.me/c/94743640529
💸 මිල රු.450 සිට
අපගේ සේවාවන්
🌸 අප පළ කර ඇති fresh flowers, wrapping, ribbon – ඒ ආකාරයෙන්ම ලබා දීම
🌸 ඔබට අවශ්‍ය ආකාරයට Customize කරගත හැකිවීම (ඔබේ අදහසක් හෝ Photo එකක් ප්‍රමාණවත්)
🌸 Customization සඳහා Designer Advices නොමිලේ (ඇඳුම් වර්ණයට ගැලපෙන මල් කළඹ)
🌸 Whatsapp හරහා ඇණවුම් කිරීමෙ පහසුකම
📍 ජූලි 23, 24 – උදෑසන 6 සිට
WUS පරිශ්‍රය ඉදිරිපිටදී ඔබගේ මල් පොකුර ලබාගත හැක
📥 දැන්ම Whatsapp පණිවිඩයක් යවන්න
ඔබේ bouquet එක වෙන් කරවාගන්න 🌷
29/06/2025
Something beautiful is now within reach.
Our catalogue is here — where each bloom speaks softly in color and care.
* Bouquets crafted with feeling, and priced with honesty 🌷
* A collection for hearts, milestones, and quiet moments 💫
* For those who wish to paint their own floral story — custom creations await ✨
We're just a message away — no steps, no forms, only conversation 💬
Let's paint your flowers together.
📲 https://wa.me/c/94743640529
Click here to claim your Sponsored Listing.