Ceylon Zest
15/09/2025
Chef en proceso Daniel Cheung Chef 187 Chef Suresh Pillai The Food Ranger Food Fusion Village Food Factory Thank you for all of your support. 🙏
🧅 සම්ප්‍රදායික සීනි සම්බෝලය
🥘 අවශ්‍ය ද්‍රව්‍ය:
🧅 රතු ලූනු – 500g (හීනියට කපන්න)
🥥 තෙල් – මේස හැඳි 2–3 (පොල්තෙල් නම් වඩා හොදයි)
🍃 කරපිංචා – කොල 2–3
🌶️ අමු මිරිස් – 2–3 (කුඩාවට කපාගත්)
🌶️ මිරිස් කුඩු – තේ හැඳි 2
🌶️🔥 කෑලි මිරිස් – තේ හැඳි 1
🐟 උම්බලකඩ කැබලි – තේ හැදි 1–2
🌱 අබ – තේ හැඳි 1
🍃 රම්පේ – කොටසක්
🍋 දෙහි හෝ සියඹලා යුශ – මේස හැඳි 2
🍯 සීනි හෝ හකුරු – මේස හැඳි 1
🧂 ලුණු – රස පදමට
👩🍳 සකස් කරන ආකාරය:
1️⃣ 🔪 රතු ලූනු හීනියට කපන්න.
2️⃣ 🍳 තෙම්පරාදුව සාදා ගන්නා ආකාරය – තෙල් උණුකර ගෙන එයට අබ, කරපිංචා, රම්පේ, අමු මිරිස් දාලා සුවඳ එන තුරු තෙම්පරාදු කර ගන්න.
3️⃣ 🧅 ලූනු දුඹුරු පැහැය ගැනීම – කපා ගත් ලූනු මද ගිණ්නේ තැම්බී දුඹුරු පැහැ ගෙන මෘදු වන තුරු මිනිත්තු 15–20 ක් තෙම්පරාදු කර ගන්න.
4️⃣ 🌶️ කුළු බඩු එකතු කර ගැනීම – මිරිස් කුඩු, කෑලි මිරිස්, උම්බලකඩ කැබලි දාලා හොඳට කලවම් කර ගන්න.
5️⃣ අවශ්‍ය රසය සාදා ගැනීම – 🍋 දෙහි හෝ සියඹලා යුශ, සීනි හෝ හකුරු සහ ලුණු දාන්න. ටිකක් ඇලෙන සුළු වන තුරු කලවම් කරන්න.
6️⃣ ✅ අවසානය – සම්බෝලය රතු-දුඹුරු පැහැයක් ගෙන, ලූනු මෘදු වී අලංකාර දිලිසෙන පෙනුමක් ලැබුණු පසු ගින්දරෙන් ඉවත් කර ගන්න.
🫰 අමතර උපක්‍රම: ඔබ තෙම්පරාදුවට කුරුඳු එක් කර ගන්නේ නම් තවත් රසය සහ සුවඳ වැඩි කර ගත හැකිය.
🍽️ සීනි සම්බෝල සමග හොඳටම ගැලපෙන්නේ :
🍜 ඉදි ආප්ප
🍚 කිරි බත්
🍞 පාන් සහ රොටි
🥥 ආප්ප
Traditional Seeni Sambol (Caramelized Onion)
🥘 Ingredients:
🧅 500 g red onions (thinly sliced)
🥥 2–3 tbsp oil (coconut oil preferred)
🌿 2–3 sprigs curry leaves
🌶️ 2–3 green chilies (slit)
🌶️ 2 tsp chili powder
🌶️🔥 1 tsp chili flakes (optional)
🐟 1–2 tsp Maldive fish flakes (optional)
🌱 1 tsp mustard seeds
🍃 1 piece pandan leaf (rampe)
🍋 2 tbsp tamarind juice (or lime juice)
🍯 1 tbsp sugar (or jaggery for authentic taste)
🧂 Salt – to taste
👩🍳 Instructions:
1️⃣ 🔪 Slice onions – Thinly slice the red onions.
2️⃣ 🍳 Temper spices – Heat oil, add mustard seeds, curry leaves, pandan leaf, and green chilies. Fry until fragrant.
3️⃣ 🧅 Cook onions – Add onions and fry on medium-low heat until soft and golden brown (about 15–20 minutes).
4️⃣ 🌶️ Add spices – Mix in chili powder, chili flakes, and Maldive fish flakes. Stir well.
5️⃣ 🍋 Balance flavors – Add tamarind juice, sugar/jaggery, and salt. Cook until sticky and glossy.
6️⃣ ✅ Finish – Remove when onions are reddish-brown, soft, and caramelized.
🫰 Tips : __________
🪵 If you can add cinnamon, it will help enhance the flavor and aroma.
🍽️ Best Served With:
🍜 String Hoppers (Idiyappa)
🍚 Milk Rice (Kiri bath)
🍞 Bread or Roti
🥥 Hoppers (Appa)
🥥 ශ්‍රී ලාංකීය පොල් සම්බෝලය
අවශ්‍ය ද්‍රව්‍ය: 🥣
කෝප්ප 2ක් පමණ හොඳින් ගාගත් පොල් 🍚
රතු ලුණු ගෙඩි 2–3 ( කපාගත්) 🧅
රතු මිරිස් කරල් 2–3 (හෝ වියළි මිරිස් ) 🌶️
උම්බලකඩ කුඩු මේස හැඳි 1 (රස වැඩි කිරීමට) 🐟
මිරිස් කුඩු තේ හැඳි 1/2 (විකල්ප)
දෙහි ගෙඩි භාගයක යුශ (රස අනුව සහ රස වැඩි කිරීමට) 🍋
ලුණු – රස අනුව 🤏
සකස් කරන ආකාරය.
1️⃣ පොල් සකසා ගැනීම
ඔබ නැවුම් පොල් භාවිතා කරන්නේ නම් එය හොඳින් ගාගන්න.
ඔබ වියළි පොල් භාවිතා කරන්නේ නම් මෘදු කිරීම සඳහා උණුසුම් ජලය මදක් භාවිතා කරන්න.
2️⃣ කුළුබඩු අඹරා ගැනීම
මිරිස්, ලූනු, උම්බලකඩ කුඩු සහ ලුණු එකට ගෙන මිරිස් ගලේ අඹරාගන්න නැත්නම් වංගෙඩියේ කොටාගන්න ( බ්ලෙන්ඩරයද යොදාගත හැක).
3️⃣ පොල් එකතු කරන්න
අඹරාගත් මිශ්‍රණයට ගාගත් පොල් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
4️⃣ දෙහි යුශ එකතු කරන්න
සම්බෝලයට දෙහි යුෂ මිරිකා දමා හොඳින් මිශ්‍ර කරන්න. ලුණු හෝ මිරිස් රස පදමට එක් කරන්න.
රස වැඩි කර ගැනීමට උපක්‍රමයක්: 🫰
කරපිංචා කොල ටිකක් හොඳට කපලා එකතු කළොත් රසය වැඩිවෙනවා.🌿
පොල් සම්බෝලය ආප්ප, ඉඳි ආප්ප, කිරි බත්, බත්, පාන් සමග හොඳටම රස විදින්න පුලුවන්. 👌
🥥 Sri Lankan Coconut Sambal (Pol Sambol)
Ingredients: 🥣
2 cups freshly grated coconut (or desiccated coconut soaked in a little warm water) 🍚
2–3 small red onions (shallots), finely sliced 🧅
2–3 fresh red chilies (or dried red chili flakes, to taste) 🌶️
1 tsp Maldive fish flakes (optional, for authentic flavor) 🐟
½ tsp chili powder (optional, for extra spicy)
Juice of ½ a lime (or to taste) 🍋
Salt, to taste 🫰
Instructions:
1️⃣ Prepare the coconut
If using fresh coconut, grate it finely. If using desiccated coconut, sprinkle with warm water to soften.
2️⃣ Grind the spices
In a mortar & pestle (or blender), crush the red chilies, onions, Maldive fish flakes, and salt into a coarse paste.
3️⃣ Mix with coconut
Add the grated coconut into the paste and mix well.
4️⃣ Add lime juice
Squeeze lime juice over the sambal and combine. Taste and adjust salt or chili.
🌶 Tips:
For more aroma, add a few curry leaves finely chopped. 🌿
Best enjoyed fresh with string hoppers, hoppers, rice & curry, or bread.👌
Welcome to Ceylon Zest - Zest Born on the Island! 🌴🍛
Immerse yourself in the vibrant flavors of Sri Lanka! From traditional curries and street food flavors to tropical delights and modern twists, we bring the island's rich culinary heritage straight to your screen.
Follow us:
Authentic Sri Lankan Recipes 🍲
International Recipes with Sri Lankan Spices 🌍
Step-by-step Cooking Instructions 👩🍳
Food Adventures Across the Island 🇱🇰
Fun, Delicious Inspiration for Every Meal ✨
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
KY20164