Adhya Healing Candles
14/04/2025
ආධ්‍යා - රෝස මල් සුවද පිරි සුවද රෝස ඉටි පහන්.....🌷
ඔබේ ආදරණීයන්ට ආදරණීය තිළිණයක් ලෙසින්......
09/04/2025
දැල්වූ විට සුවද හමන
ආධ්‍යා - 𝘼𝙙𝙝𝙮𝙖
සුවද රෝස ඉටි පහන්....🌷
09/04/2025
ආධ්‍යා - සුවද රෝස ඉටි පහන්....🌷
09/04/2025
සුවද රෝස ඉටි පහන්....🌷🌷🌷
09/04/2025
ආධ්‍යා - සුවද රෝස ඉටි පහන් 🌷
🌷 උත්සව අවස්ථාවන් සදහා
🌷 උපන් දින සදහා
🌷 වෙනත් විශේෂිත අවස්ථාවන් සදහා
🌷 ඔබෙි ආදරණීයන්ට තෑගි දීමට
23/03/2025
✴️ 𝑨𝒅𝒉𝒚𝒂 𝑩𝒆𝒆𝒔𝒘𝒂𝒙 𝑯𝒆𝒂𝒍𝒊𝒏𝒈 𝑪𝒂𝒏𝒅𝒍𝒆𝒔:
රන් පැහැ මී පැණි බිඳු මෙන් රන් පැහැ මී ඉටි සහ ආධ්‍යාත්මික සුවශක්තිය, මානසික සුවතාවය, සතුට සෞභාග්‍ය, ධන වාසනාව, අසුභ ශක්තීන් පලවාහැර දුහුවිලි ගන්ධයන් සහ ඇතැම් දූෂක කොටස් උදාසීන කිරීමට සමත් උසස් විශ්ව ආකර්ෂණය සහ දේවාශිර්වාදය ලබා දෙන ගුණාත්මක බවින් හා වටිනාකමින් ඉහල කුළුබඩු සම්මිශ්‍රණයකින් සකසාගන්නා ලද
𝐁𝐞𝐞𝐬𝐰𝐚𝐱 𝐇𝐞𝐚𝐥𝐢𝐧𝐠 𝐂𝐚𝐧𝐝𝐥𝐞𝐬 හි රන් පැහැ දැල්ලෙන් ඔබගේ ජීවිතයට උසස් වටිනාකමක් ලබාගන්න.
🔶️මී ඉටි ඉටිපන්දම් දැල්වීමේදී ලබාදෙන රන් පැහැ දැල්ල විශ්වයෙන් ලද මහඟු දායාදයකි.
🔶️️️මනස තුල ශුභවාදීත්වය ඇති වීම තුලින් ආධ්‍යාත්මය,සෞභාග්‍යය වර්ධනය වන වටපිටාවක් 𝐁𝐞𝐞𝐬𝐰𝐚𝐱 𝐇𝐞𝐚𝐥𝐢𝐧𝐠 𝐂𝐚𝐧𝐝𝐥𝐞𝐬 මඟින් ලබාගත හැකි අතර දියුණු මනෝභාවයක් සහිත නිරවුල් ආකල්ප ඇතිකිරීමට මෙම රන් පැහැ දැල්ල මහෝපකාරී වේ.විශේෂයෙන් මානසික ආතතිය ඇති රෝගී සිතට සහනය ගෙනදීමේ හැකියාව පවතී.
🔶️විශ්වාකර්ෂණය - නිවස තුල සතුට ආදරය දයාව ඇති කරන අතර එකිනෙකා අතර එකමුතු බව ඇති කරන විශ්වාකර්ෂණ ශක්තිය කැටි වූ සන්සුන් මනෝභාවයක් කැටි වූ වටපිටාවක් ලබා දේ.
💜නිවසෙහි හෝ ඕනෑම තැනක දිනකට වරක් හෝ දෙවරක් (උදේ සහ සවස) හෝ දිනකට එක් වරක් විනාඩි 5ක් හෝ සිතැඟි පරිදි දල්වන්න.
💜මුලුතැන්ගෙහි ආහාර පිසින විට හෝ පිසීමෙන් අනතුරුව පිළී ගඳ ඉවත් වී සුවදායී ශක්තීන් මුදා හැරීමේ ගුණය 𝐁𝐞𝐞𝐬𝐰𝐚𝐱 𝐇𝐞𝐚𝐥𝐢𝐧𝐠 𝐂𝐚𝐧𝐝𝐥𝐞𝐬 සතු මහානීය ගුණයකි.
💜කාර්යාලයට, ව්‍යාපාරික ස්ථානයට ආධ්‍යාත්මික සුවය, ධනාකර්ෂණය ගෙන දෙයි.
🔴දියුණු රටවල රෝගීන්ගේ කාමර තුල, රෝහල තුල මෙම ඉටිපන්දම් දැල්වීමෙන් සාමකාමී වටපිටාවක් පිරිසිදු වාතාශ්‍රයක් මානසික සුවයක් රෝගියාට ලබා දේ.
☯️ස්වාභාවික මී ඉටි වර්ණ ගැන්විය නොහැකි අතර රන්වන් පැහැයෙන් වේ.
☯️𝐁𝐞𝐞𝐬𝐰𝐚𝐱 𝐇𝐞𝐚𝐥𝐢𝐧𝐠 𝐜𝐚𝐧𝐝𝐥𝐞𝐬 වල අන්තර්ගත ගුණාත්මක බවින් ඉතා ඉහල කුළුබඩු සහ මී ඉටි ඉතා ඉහල තලයක සිටී.
☯️දහනය වන වේගය ඉතා අඩු බැවින් වැඩි කාලයක් භාවිතා කල හැකි මෙන්ම දහනය වන විට දුමාරයක් නොමැත.
ඉතා ඉහල වටිනාකමක් ඇති,
ඔබේ ජීවිතයට ආශිර්වාදය ගෙන දෙන,
මෙම (𝑩𝒆𝒆𝒔𝒘𝒂𝒙 𝑯𝒆𝒂𝒍𝒊𝒏𝒈 𝑪𝒂𝒏𝒅𝒍𝒆𝒔)
මී ඉටි ඉටිපන්දම්....
🔸️ඔබගේ මවට පියාට නෑදෑ හිතමිතුරන්ට ඔබට විශේෂිත වූ අයට තෑගි කිරීමට
🔸️විශේෂ අවස්ථාවන් වලදී දැල්වීමට
🔸️පාඩම් කරන දරුවන්ට තෑගි දීමට
🔸️ව්‍යාපාරික ස්ථානයෙහි දැල්වීමට
🔸️රෝගීන් සිටින නිවෙස් වල දැල්වීමට සහ රෝගී අය සිටී නම් තෑගි දීමට
ඔබගේ බැඳීම් ඉහල රදවන වටිනා නිෂ්පාදනයකි.
මෙම නිෂ්පාදනය මිලදී ගැනීමෙන් මා සිදු කරනු ලබන සියලුම පින් කුසල් දහම් හි ඔබද කොටස්කරුවකු වේ.
ඒ මෙයින් කොටසක් කුසල් දහම් සදහාම යොදවන බැවිණි.
යහපත් සිතුවිලි උදාවන ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පිරිපුන් මනසකට,
මං පාදන සතුට සෞභාග්‍යය පිරි ධනාත්මක සිතුවිලි ජනිත වන,
වාසනාව පිරි පිරිපුන් පුණ්‍යවන්ත
දිවියක් වේවා...!!! සුඛී සුවපත් වෙත්වා...!!! දීඝායු වෙත්වා...!!!
🙏🌸🌸🌸☸️🌸🌸🌸🙏
Adhya Healing Candles
මිලදී ගැනීමට පහත 𝒔𝒆𝒏𝒅 𝑴𝒂𝒔𝒔𝒆𝒈𝒆 𝒊𝒄𝒐𝒏 එක 𝑪𝒍𝒊𝒄𝒌 කරන්න...
𝐀𝐝𝐡𝐲𝐚 𝐇𝐞𝐚𝐥𝐢𝐧𝐠 𝐂𝐚𝐧𝐝𝐥𝐞𝐬
𝐟𝐨𝐥𝐥𝐨𝐰 𝐡𝐞𝐫𝐞....
https://www.facebook.com/share/15w2X5G54N/
22/03/2025
𝗔𝗱𝗵𝘆𝗮 - 𝕙𝕖𝕒𝕝𝕚𝕟𝕘 ℂ𝕒𝕟𝕕𝕝𝕖𝕤
ආධ්‍යාත්මික සුව සහනය, සතුට සෞභාග්‍ය ගෙතුලට කැදවන රන්වන් රන්පැහැ මී ඉටි ඉටිපන්දමේ රන්වන් දැල්ල....
𝐀𝐝𝐡𝐲𝐚 𝐁𝐞𝐞𝐬𝐰𝐚𝐱 𝐇𝐞𝐚𝐥𝐢𝐧𝐠 𝐂𝐚𝐧𝐝𝐥𝐞𝐬
𝐆𝐨𝐥𝐝𝐞𝐧 𝐅𝐥𝐚𝐦𝐞...🌷
19/03/2025
19/03/2025
ආධ්‍යා - 𝐆𝐨𝐥𝐝𝐞𝐧 𝐅𝐥𝐚𝐦𝐞......😍
19/03/2025
ආධ්‍යා - Adya Golden Flame
Click here to claim your Sponsored Listing.
Website
Address
Kandy