Cric Week

Cric Week

Share

31/03/2026

ජාතික සුපිරි ලීග් සිව්දින තරගාවලිය සඳහා සංචිත නම් කර අවසන් 🏏

ශ්‍රී ලංකාවේ දක්ෂතම ක්‍රීඩකයින් ක්‍රිකට් ක්‍රීඩාවේ දීර්ඝතම රටාවෙන් එකිනෙකා සමඟ සටන් වැදීමට සූදානම්. අවසානයේ ජයග්‍රහණය කා සතු වේවිද? 🇱🇰🔥

30/03/2026

🏆🏆🏆

IPL 2026: මුම්බායි ඉන්දියන්ස් පිළට විශිෂ්ට ජයක්! 🏏🔥

​ඊයේ රාත්‍රියේ වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති උණුසුම් මුහුණුවරක් ගත් IPL තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදවා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්තා කළා.

​පළමුවෙන් පන්දුවට පහරදුන් KKR කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 220ක් රැස් කළා. ලකුණු 221ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය MI කණ්ඩායම, පන්දුවාර 19යි එක් පන්දුවක් (19.1) තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 224ක් ලබාගනිමින් ජයග්‍රහණය සනිටුහන් කළා.

​තරගයේ විශේෂ අවස්ථා:

✅ KKR: 220/4 (පන්දුවාර 20)
✅ MI: 224/4 (පන්දුවාර 19.1)
✅ ජයග්‍රහණය: MI කඩුලු 6කින් (පන්දු 5ක් ඉතිරිව තිබියදී)

​මුම්බායි ක්‍රීඩකයින්ගේ මෙම අතිවිශිෂ්ට පිතිකරණය ගැන ඔබ මොකද හිතන්නේ? ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන්න. 👇

Want your public figure to be the top-listed Public Figure in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Kandy
20000