KGHS Band Cadets
23/09/2022
සප්ත ස්වර නිති රැව් පිළිරැව් දේවා..
තබන වමත්,දකුණද එඩි වැඩි වේවා..
ජයටැඹ වෙත නිතැතින් ඔබ ළංවේවා..
ගුවනෙ උසස් බාලිකා ධජ ලෙලදේවා..
💙💛💚💙🤝
අද දින කඳවුරු ගතවන උසස් බාලිකා විදුහල ඇතුළු සියළුම සහෝදර පෙරදිග බාලක/බාලිකා තූර්යවාදන ඛණ්ඩ වලට අපගේ උණුසුම් සුබ පැතුම්..!
Want your public figure to be the top-listed Public Figure in Kandy?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy