Apple Mart

Apple Mart

Share

Photos from Apple Kade's post 08/08/2024

Half Finger Motorcycle Bike Cycling Gloves Camou Cama Army Military Pattern Gloves For Men

Call 0777799348

04/12/2020

Luxury Wristwatch

28/09/2020

ඔහු ජීවන රග මඩලෙන් බැසගොස් ය
අපගේ සාතිශය සංවේගය මේ ආදරණීය කලා කරුවාට එක්කරමු.

ජනප්‍රිය විකට රංගන ශිල්පියෙකු වන ටෙනිසන් කුරේ මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ මහතා කලක් රෝගාතුරව රෝහල්ගත වී සිටි අතර මියයන විට 68 වැනි වියෙහි පසුවිය.
Popular cinema & stage actor Tennison Cooray passed away at the National Hospital in Colombo - Family sources

16/08/2020

🔥 ඔබගේ නිවසේ ආයතනයේ අලංකාරය ආකර්ෂණීය බව තව තවත් වැඩිකර ගැනීමට නවතම තාක්ෂණයෙන් නිශ්පාදිත අනර්ඝ තත්වයේ 3D Wall Clock ⌚️ දැන් ඔබ වෙත.
දැන්ම ඔබේ ඇනවුම ලබා ගන්න.

High-Class Luxury 3D Wall Clock ප්‍රමාණ 2 කින් 🤩

42 cm × 42 cm - Rs.2500/= 🤩
60 cm × 60 cm - Rs.3000/= 🤩

📌ඔබේ නිවසටම ගෙන්වා ගන්න
📌Cash on Delivery Available
📌දිවයිනේ ඕනෑම ස්ථානයකට බෙදාහැරීමට ඩිලිවරි ගාස්තු රු.250/= පමනි.
📌වසරක වගකීම් කාලයක් ද සහිතයි. (Year Warrenty)

ඔබත් අදම ඇනවුම් කරන්න.

ගෙන්වා ගැනීම සඳහා ඔබේ,
📌නම_
📌ලිපිනය_
📌දුරකතන_
📌අංකය -
Send Message Button එක Click කර අපට එවන්න.

භාණ්ඩය ලැබුනු පසු මුදල් ගෙවීම සිදුකල හැක.🤩
විමසීම් 👉 0757574747

Want your business to be the top-listed Shop in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Robinson Street
Kandy
20000