Visa Guru
18/02/2023
විදෙස් අධ්‍යාපන හා සංක්රමණ විශේෂඥයන් විසින් මෙහෙයවනු ලබන එක්දින වැඩමුළුව පෙබෙරවාරි 25 වන දින උදැසන 10 සිට මහනුවර රැජින හෝටලයේදී පැවැත්වේ. ඔබත් අදම ලියාපදිංචි වී සියලුම සේවාවන් නොමිලේම ලබාගන්න.
✈️විදෙස් විශ්වවිද්‍යාල නිබන්දන කට්ටල
✈️අධ්‍යාපන හා සංක්රමණ විසා ගැටළු සම්බන්ධ විශේෂඥ සහය
✈️ආහාර පාන ඇතුළු සියලු සේවාවන් නොමිළේ.
සීමිත ආසන ප්‍රමාණයක් ඇති බැවින් කරුණාකර 0777747755 අංකය අමතා ඔබේ පැමිණීම තහවුරු කරන්න.
Visa Guru We Visa Guru providing professional consulting services for study and employment visa.
Telephone
Website
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |