DHANA
13/12/2025
12/12/2025
🤍🙏
සල්ලි වලට,මනුස්ස කම ගන්ට බැ...🥺💯🤍
දළදා මාළිගාවෙ සිංහරාජා සහ කතරගම වාසනා 🥺🤍එ දෙන්නගෙ ලස්සන ....
වදින අත් දෙකෙන්ම............🙏🤍
10/08/2025
දහවල් පෙරහැර සදහා සිංහ රාජා මගුලැතු දළදා මන්දිරයෙන් පිටත්ව ගෙඩිගේ විහාරය සදහා යෑම.. 2025 සෙංකඩගල ඇසළ පෙරහැර ..🤍🪷
08/08/2025
1715 වැනි මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහර මංගල්‍යයේ මහා රන්දෝලියේ මංගල හස්ථිරාජයා ලෙස මෙවරද සුදුසුකම් ලැබූ රුහුණුපුරේ මහා මගුලැතු වාසනා සොඩින් නෙළුම් මල් මිටක් රැගෙන දළදා හිමී නැමැද සුබ නැකතින් ආයිත්තම් වීමට ආයිත්තම් මණ්ඩපයට 😌|👑'
රැදී සිටින්න අප සමග කන්ද උඩරට ඇසල පෙරහර මංගල්‍යයේ නවතම තොරතුරු දැනගැනිමට
#𝚂𝙴𝚁𝙴𝙽𝙴𝙶𝙸𝙰𝙽𝚃𝚂 𓃰
༆ 𝚃 𝙷 𝙰 𝚁 𝚄.. Tharusha Senarathna
Click here to claim your Sponsored Listing.