Regan Wedding Planner
ඔබේ සිහින විවාහය කිසිදු අඩුපාඩුවකින් තොරව සැලසුම් කර ගැනීමට Regan Weddings වෙතින් විශේෂ අවස්ථාවක්!
ඉදිරි මාස කිහිපය තුළ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින, නමුත් සියලු කටයුතු පිළිවෙළට සකසා ගැනීමට කාලය මදි හෝ අපහසුතා ඇති ඔබ වෙනුවෙන්ම අප අලුත් සේවාවක් හඳුන්වා දී ඇත.
පවුලේ අය සහ මිතුරන් සමඟ එක්ව ඔබම විවාහය සැලසුම් කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, අපගේ මෙම පැය 4ක උපදේශන සේවාව (4-Hour Consultation Session) ඔබට ඉතා වැදගත් වනු ඇත.
මෙහිදී අප ඔබට ලබාදෙන සේවාවන්:
🔹පැය 4ක සවිස්තරාත්මක සාකච්ඡාව: මනාල යුවළ, පවුලේ සාමාජිකයන් සහ මිතුරන් දෙදෙනෙකුට පවා මෙයට සම්බන්ධ විය හැක.
🔹Virtual Meeting පහසුකම: ඔබ විදේශගතව සිටින්නේ නම්, අන්තර්ජාලය ඔස්සේ අප හා සම්බන්ධ වීමේ හැකියාව.
🔹සියලුම සැලසුම් පිළිබඳ මගපෙන්වීම: Wedding Rehearsal, Wedding Schedule, Seating & Floor plans, Menu selection සහ Bar arrangements ඇතුළු සෑම අංගයක් ගැනම අප සාකච්ඡා කර විසඳුම් ලබා දෙන්නෙමු.
🔹නැකත් වලට අනුව කාලසටහන: ඔබේ නැකත් වේලාවන්ට අනුව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි නිවැරදි කාලසටහනක් (Wedding Schedule) සකස් කර දීම.
අප දිනකට එක් වෙන්කිරීමක් පමණක් සිදුකරන බැවින්, ඔබගේ දිනය අදම වෙන් කරවා ගැනීමට අපට WhatsApp පණිවිඩයක් එවන්න. 📩
📲 +9477 677 5234 | +9471 360 0989 | +9470 255 9191
ඔබේ විවාහ මංගල්‍යයේ සෑම මොහොතක්ම අමතක නොවන මතකයක් බවට පත් කර ගැනීමට අප හා එක්වන්න! ❤
Click here to claim your Sponsored Listing.