Knuckles Travelodge

Knuckles Travelodge

Share

Photos from Knuckles Travelodge's post 19/04/2023

🎂🍰🥧🍮️🍺🥂🍹🍥🍨🍧🍭🍬🍫🍣🍙🍲
සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!
KNUCKLES TRAVELODGE...
අපේ අවුරුදු සැමරුම...
2023 - April - 14
🎂🍰🥧🍮️🍺🥂🍹🍥🍨🍧🍭🍬🍫🍣🍙🍲

13/11/2022

නකල්ස් කන්ද පාමුල සුන්දර පරිසරයක නිවාඩුවක් ගත කරන්න කැමති අයට තියන හොදම තැන තමයි Knuckles Travelodge...

ඔයාට, ඔයාගේ පවුලෙ අයට, නකල්ස් කන්දෙ Hiking කරන්න යන ඔයාගෙ යාළුවන්ට, කපල් එකකට වුනත්, නකල්ස් වල නවාතැන් ගන්න හොදම තැන තමයි මේ Knuckles Travelodge Holiday Banglow එක...

ඒ වගේම අපිත් එක්ක නිවාඩුවක් ගත කරන්න එන ඔයාට අපෙන්,
🏠️ නවාතැන් පහසුකම්
⛰️ නකල්ස් කදු තරණය
🧗 සංචාරක මග පෙන්වන්නෙක්
🌊 දියඇළි නැරඹීම
🏣 තේ කර්මාන්තශාලාව නැරඹීම
🏕️ කූඩාරමක්
🔥 ගිනි මැලයක්
🍗 BBQ Night

🍜 අවශ්‍ය නම් ආහාරපාන ඔබටම සකස් කර ගැනීමටද පහසුකම් සලසා දෙන්න අපිට පුළුවන්...

ඉතින් මේ ගැන වැඩි විස්තර දැනගන්න නම් මේ දුරකතන අංකවලට ඇමතුමක් දෙන්න...
නිවුටන් :- 074 029 8018
රුවන් :- 0777 954 694

නැත්තම්... අපේ page එකේ ලින්ක් එක :-
https://www.facebook.com/profile.php?id=100063766822140
Like කරල Follow එකක් දුන්නත් මේ ගැන වැඩි විස්තර දැනගන්න ඔයාට පුලුවන්...

Want your business to be the top-listed Realtor/realty Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Kandy