Nexvora Digital Marketing
29/05/2026
🎯 ඕනෑම FB Boost එකක් සඳහා අපේ Management Fee එක රු. 800/- ක් පමණයි! 🚀
ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න දැන් ලොකු වියදමක් දරන්න ඕන නෑ. ඔබේ Ad Budget එක කීය වුණත්, අපි අය කරන්නේ රු. 800.00 ක ස්ථාවර ගාස්තුවක් විතරයි!
අපිත් එක්ක එකතු වෙලා අඩුම ගාණකට ඔබේ දැන්වීම නිවැරදිම පාරිභෝගිකයින්ට පෙන්වන්න.
✅ ඇයි අපිව තෝරාගන්නේ?
ස්ථාවර ගාස්තුව: ඕනෑම Boost එකක් සඳහා Management Fee එක Rs. 800.00 ක් පමණයි.
නිවැරදි ඉලක්ක කිරීම: හරියටම ඔබේ බිස්නස් එකට ගැලපෙන Audience Targeting.
විශ්වාසය: 100% ක් විශ්වාසවන්ත සහ වගකීම් සහගත සේවය.
හොඳම ප්‍රතිඵල: අඩු මුදලකින් වැඩිම පිරිසක් වෙත ළඟා වීමේ අවස්ථාව.
ඔබේ ව්‍යාපාරයත් අදම ඊළඟ level එකට අරන් යන්න. දැන්ම අපිට කතා කරන්න නැත්නම් Inbox/WhatsApp මැසේජ් එකක් දාන්න!
📲 WhatsApp: 077 910 0109
24/05/2026
"ඔයාගේ බිස්නස් එකේ Facebook, Instagram, Tiktok Ads තනියම දාගන්න ඔයාත් කැමතිද?
හැමදාම "Boost Post" ඔබලා සල්ලි නාස්ති කරනවා විතරයි නේද? Ads වලට කීදාහක් වියදම් කරත් හරිහැටි Sales එන්නේ නැත්තේ ඇයි කියලා ඔයා කල්පනා කරලා තියෙනවද? ඒකට ප්‍රධානම හේතුව තමයි ඔයාගේ Ads Manager එක හරියට Setup වෙලා නැති එක සහ ඔයාගේ හරියටම Target Audience එක අල්ලගන්න බැරි වෙච්ච එක.
අන්න ඒ නිසා තමයි NEXVORA අපි ඔයාගේ බිස්නස් එකට ගැළපෙනම ප්‍රායෝගික විසඳුම අරගෙන ආවේ! 🔥
මේක නිකන්ම සල්ලි දීලා අරන් බලලා අතාරින වීඩියෝ කෝස් එකක් නෙමෙයි. අපි ඔයත් එක්කම Live සම්බන්ධ වෙලා, ඔයාගේ අතින්ම ඔයාගේ Business එකේ Ads හරියටම හදන්න කියලා දෙන 1-on-1 Masterclass එකක්!
🔴 මේකෙ විශේෂම වාසිය තමයි, ඔයා වෙන කෝස් එකක් කළොත් රෙකෝඩින් බලලා තනියම ඉගෙනගන්න ඕන. ලයිව් එකට වෙනම වෙලාවක් ඕන. මේකෙදි ඒ ඔක්කොම එකට කරලා බිස්නස් එකේ Ads රන් කරන්න ඕන Setup එකම අපි හදලා දෙනවා. අනික මේක 1 -1 Session එකක් නිසා අපේ සම්පූර් ණ අවධානය ඔයාගේ සෙටප් එකට විතරක් වෙන එක.
මේ Package එකෙන් ඔයාට මොනවද හම්බවෙන්නේ?
✅ මුල ඉඳන්ම හදමු (The Foundation): Business Manager එකේ ඉඳන් Ad account, Social Media Link කරන එක දක්වා හැමදේම අපි 100% ක් හරියට Setup කරලා දෙනවා.
✅ හරියටම Target කරමු (The Audience): ඔයාගේ ප්‍රොඩක්ට් එක ගන්න ඉන්න අයට විතරක් Ad එක පෙන්නන්නේ කොහොමද? Custom audiences, Retargeting හදලා පරණ customers ලාව ආයෙත් ගෙන්න ගන්නේ කොහොමද කියලා ප්‍රායෝගිකවම කියලා දෙනවා.
✅ පළවෙනි Ad එක දාමු (The Ex*****on): අපි දෙගොල්ලොම එකතු වෙලා ඔයාගේ පළවෙනි Ad Campaign එක (Budget එක හදන විදියත් එක්කම) Live Launch කරමු.
✅ අපෙන් Bonus එකක්: මේ Session එක ඉවර වුණාට පස්සෙත් දවස් 3ක් යනකන් WhatsApp එකෙන් ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න අපි ලෑස්තියි.
⏱️ කොච්චර වෙලා යනවද?: පැය 2 - 3 ක් වගේ (Zoom / Google Meet / AnyDesk වලින් එන්න පුළුවන්)
💰 කීයක් වෙනවද?: Facebook රු. 6,500.00 යි, Tiktok රු. 9,500.00 යි (මේක වියදමක් නෙමෙයි, ඔයාගේ බිස්නස් එක ගොඩදාන්න කරන සුපිරිම Investment එකක්)
ඒජන්සි වලට මාසෙන් මාසෙට ලොකු ගණන් ගෙවන්න අමාරු සහ බිස්නස් එකේ සම්පූර් ණ පාලනය තමන් අතේ තියෙනවට කැමති අයට මේක විශේෂයි..... . 📈
අදම කතා කරලා වෙලාවක් වෙන් කරගන්න:
📩 Page එකට Inbox මැසේජ් එකක් දාන්න.
📲 නැත්තම් මේ නම්බර් එකට WhatsApp එකක් දාන්න:0779100109
🌐 www.nexvora.lk
20/05/2026
🚀 පොඩි බිස්නස් එකක් වුණත් 'ලොකු Brand එකක්' වගේ පෙන්වන්නේ කොහොමද?
අද කාලේ කෙනෙක් ඔයාගේ බිස්නස් එකෙන් සේවාවක් හරි භාණ්ඩයක් හරි ගන්න කලින් මුලින්ම බලන්නේ ඔයාගේ "Digital පෙනුම" කොහොමද කියලා. ඔයා බිස්නස් එක පටන් ගත්ත ගමන් වුණත්, අවුරුදු ගාණක් පරණ ලොකු කම්පැනියක් වගේ මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගන්න නම් මේ දේවල් 4 අනිවාර්යයෙන්ම කරන්න. 👇
1️⃣ Premium පෙනුමක් තියෙන Designs පාවිච්චි කරන්න:
නිකන්ම Google එකෙන් බාගත්ත පින්තූර දාන්න එපා. ඔයාගේ Brand එකට ගැලපෙන වර්ණ (Colors) පාවිච්චි කරලා, Modern පෙනුමක් (Dark themes, පැහැදිලි අකුරු රටා) තියෙන විදිහට Post හදන්න. අනිත් එක, ලස්සන, පැහැදිලි, Professional Logo එකක් කියන්නේ බිස්නස් එකක හදවත වගේ!
2️⃣ Professional Website එකක් හදාගන්න:
page එකක් විතරක් තියෙනවට වඩා, ලස්සනට හදපු WordPress Website එකක් තියෙනකොට කස්ටමර්ස්ලට ඔයා ගැන තියෙන විශ්වාසය 100% කින් වැඩිවෙනවා. ඒක හරියට ඔයාගේ බිස්නස් එක වෙනුවෙන් 24/7 ඇරලා තියෙන ඩිජිටල් ඔෆිස් එකක් වගේ.
3️⃣ අලුත්ම තාක්ෂණය (AI & Video Marketing) පාවිච්චි කරන්න:
ලොකු කැමරා, ලොකු නළු නිළියන් ගෙනත් ලක්ෂ ගණන් වියදම් කරන්න ඕනේ නෑ. දැන් AI තාක්ෂණය (AI Presenters) යොදාගෙන ලොකු වියදමක් නැතුව සුපිරිම Video Ads හදන්න පුළුවන්. ඒකෙන් ඔයාගේ බිස්නස් එක අනිත් සාමාන්‍ය බිස්නස් වලට වඩා ගොඩක් ඉස්සරහින් තියෙනවා කියලා මිනිස්සුන්ට පේනවා.
4️⃣ හැමතැනම එකම විදිහට ඉන්න (Consistency):
Facebook, TikTok, Instagram, Website මේ කොහේ ගියත් ඔයාගේ Brand එක එකම විදිහට පේන්න ඕනේ. එකම Logo එක, එකම පාට, සහ එකම Quality එක දිගටම පවත්වාගන්න.
💡 Pro Tip: මිනිස්සු සල්ලි ගෙවන්නේ භාණ්ඩයකට විතරක් නෙවෙයි, ඒකෙන් ලැබෙන "පිළිගැනීමටත්" එක්කයි. ඔයාගේ Brand එක Premium නම්, ඔයාගේ මිල ගණන් ගැන කවුරුත් ප්‍රශ්න කරන්නේ නෑ.
මේ දේවල් තනියම කරගන්න එක ලේසි නෑ නේද? ලංකාවේ බිස්නස් වලට හරියනම Premium Social Media Designs, AI Video Content සහ සුපිරිම WordPress Websites හදලා ඔයාගේ බිස්නස් එකත් ලොකු Brand එකක් කරන්න Nexvora අපි ලෑස්තියි. 🤝
අදම අපිට කතා කරන්න. ඔයාගේ Digital ගමන අපි බාරගන්නම්! 🚀
📲 Inbox us or Call: 077 910 0109
🌐 www.nexvora.lk
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Kandy Road
Kandy
20710
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 09:00 - 16:00 |
| Sunday | 10:00 - 16:00 |