Cherry Bell Shop
මේ chocolate කියලා හිතන්නවත් පුළුවන් ද ? 😇
එයාගේ wedding එකට theme colors ගොඩාක් තිබුනා. ඉතින් මට ඕනි වුනේ ඒ ලස්සන colors සේරම හරිම ලස්සන විදියකට blend කරලා අලුත් දෙයක් කරන්න...
ඔව් මම හිතනවා ඒක ගොඩක් ලස්සනට ආවා 🥰🥰
20/01/2026
Chan 💚 Charith
Order NO:2507
Such a beautiful love story begin with our sweetest handmade chocolates ...
Thank you so much for choosing us to make your dream day so beautiful 🌹
🍒 Order Quantity - 90 pcs
🍒 Chocolates Name - Milky choco with nuts
🍒 Theme - pink & white
ඔබගේ මංගල දිනය,උපන්දින සාදය වගේ ඕනිම අවස්ථාවක් වෙනුවෙන් අපෙන් රසම රස Homemade chocolates ලබා ගන්න ඔබටත් දැන් අවස්ථාව තියෙනවා...🤗
💚 49/= සිට Wedding chocolates ගන්න පුළුවන් එකම තැන.
💚 ලෝකේ කොහේ හිටියත් අපි ඔයාගෙ ගෙදරටම delivery කරනවා.
💚 අපේ ළග තියෙන Items වර්ග 10 අතරින් ඔයා ආසම,ඔයාගේ budget එකට ගැලපෙනම item එක තෝරාගන්නත් පුළුවන්.
💚 ඔයාගේ Function එකේ theme එක අනුව packing customized කරගන්නත් පුළුවන්.
💚 ඕනිම ඇනවුමක් සදහා අපේ Free items 3ක් ලැබෙනවා.
💚 40% මුදලක් ගෙවලා ඔයාගේ order එක අපිට බාර දෙන්න පුළුවන් වගේම ඉතිරි මුදල ඔයාට order එක complete උනාට පස්සෙ pay කරන්නත් පුළුවන්.
💚 Items 300 වඩා ගන්න හැමෝටම 10% Discount එකකුත් ලැබෙනවා..
ලංකාවේ මෙච්චර offers ලැබෙන එකම Chocolate shop එක ඉතින් Cherry Bell Shop විතරමයි 🤗
ඉක්මනින්ම ඔයාගේ order එකත් අපිට කියන්න...
Whatsapp - 0763814147
Call- 0767950951
Page - Cherry Bell Shop
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
20000