ATI KANDY - admin

ATI KANDY - admin

Share

17/07/2026

2026 අධ්‍යයන වර්ෂය සඳහා මහනුවර උසස් තාක්ෂණ ආයතනය සිසුන් ඇතුළත් කිරිම.

උසස් ජාතික ඩිප්ලෝමා (HND) වැඩසටහන් සඳහා 2025 හෝ ඊට පෙර වසරවල අ.පො.ස. (උසස් පෙළ) විභාගය සාර්ථකව නිම කළ අයගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

අයදුම් කිරීමේ ක්‍රියාවලිය apply.sliate.ac.lk හරහා පමණක් සිදු කළ යුතුය.

15/07/2026

විශ්වවිද්‍යාල වරම් අහිමි වූ ඔබට තවත් වටිනා අවස්ථාවක්! 👩‍🎓👨‍🎓

🛑 SLIATE කියන්නේ මොකක්ද?

Sri Lanka Institute of Advanced Technological Education (SLIATE) යනු 1995 අංක 29 දරණ පනත යටතේ ස්ථාපිත කර ඇති, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයකි.

🛑 SLIATE හරහා ඔබට ලැබෙන සුදුසුකම මොකක්ද?

✅ Higher National Diploma (HND) – SLQF Level 4 / NVQ Level 6 ජාතික වශයෙන් පිළිගත් අධ්‍යාපන සුදුසුකමක්.

🎯 ඉන් අනතුරුව, ඔබගේ අවශ්‍යතාවය සහ හැකියාව අනුව Top-Up Degree හෝ වෙනත් උපාධි වැඩසටහන් වෙත ඉදිරියටම ගමන් කළ හැක.

📌 අයදුම් කළ හැක්කේ කාටද?

✅ අ.පො.ස. උසස් පෙළ (G.C.E. A/L) සමත් සියලුම සිසුන්ට අයදුම් කළ හැක.

🚀 ඔබේ සිහිනය අදම ආරම්භ කරන්න. අනාගතය වෙනස් කරන තීරණය අද ගන්න!

2026 අධ්‍යයන වර්ෂය සඳහා උසස් තාක්ෂණ ආයතනවලට සිසුන් ඇතුළත් කර ගැනීම.

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) විසින් පවත්වනු ලබන උසස් ජාතික ඩිප්ලෝමා (HND) වැඩසටහන් සඳහා 2025 හෝ ඊට පෙර වසරවල අ.පො.ස. (උසස් පෙළ) විභාගය සාර්ථකව නිම කළ අයගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

අයදුම් කිරීමේ ක්‍රියාවලිය apply.sliate.ac.lk හරහා පමණක් සිදු කළ යුතුය.

Photos from ATI KANDY - admin's post 04/07/2026

2026 අධ්‍යයන වර්ෂය සඳහා උසස් තාක්ෂණ ආයතනවලට සිසුන් ඇතුළත් කර ගැනීම.

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) විසින් පවත්වනු ලබන උසස් ජාතික ඩිප්ලෝමා (HND) වැඩසටහන් සඳහා 2025 හෝ ඊට පෙර වසරවල අ.පො.ස. (උසස් පෙළ) විභාගය සාර්ථකව නිම කළ අයගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

අයදුම් කිරීමේ ක්‍රියාවලිය apply.sliate.ac.lk හරහා පමණක් සිදු කළ යුතුය.

Want your school to be the top-listed School/college in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Kandy