Broker.lk

Broker.lk

Share

18/10/2025

මහනුවර සිට දිගන අතරතුර, කටුගස්තොට, පොල්ගොල්ල, නුගවෙල යන ප්‍රදේශ වලින් (එක් බසයකින් නුවරට ලගා විය හැකි) කාමර දෙකක් සහිත නිවසක් රු. 20000 - 25000 ත් අතර මාසික කුලියට සොයනු ලැබේ. පූස් පැටවුන් සිටින බව කාරුණිකව දන්වමි.

පහත අංකයට අමතන්න
0755556400
Broker.lk

Photos from Broker.lk's post 28/08/2025

මහනුවර, කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 50 ක් පමණ නුදුරින් පිහිටි අගනා බිම් කොටසක් විකිණීමට.

අංශක 360 ක ඉතා මනරම් දර්ශනයක් සහ කදු පංතියක් දිස්වන මෙම බිම් කොටස ආයෝජනයක් වශයෙන් ඉතා සුදුසු ය.

පර්චස් 24 - කොටස් දෙකක් වශයෙන් ලබා දිය හැකිය.
පර්චසයක මිල ලක්ෂ 40ක් වන අතර සාකච්ඡා කරගත හැකිය. එසේ නොමැතිනම වැඩිම ඉල්ලුමට දෙනු ලැබේ.

ආසිරි රෝහල ඇතුළු සියලුම බැංකු ශාඛාවන් ඇවිද යා හැකි දුරකින් පිහිටීම. මහනුවර ප්‍රධාන පාසලක් වන කිංස්වුඩ් විදුහලට මීටර 200 - 250 ක් පමණ දුර වීම. සීතාදේවි විදුහල පිහිටීම. ACBT ආයතනය, උසාවි සංකීර්ණය, පේරාදෙණිය සහ මහනුවර රෝහල් ආසන්නයේ පිහිටීම.

ප්‍රධාන වාසියක් වශයෙන් ආසිරි රෝහලේ දිගු කාලීන ප්‍රතිකාර ලබන රෝගීන් සදහා හෝ ඔවුන්ගේ පවුලේ අය සදහා නවාතැන් පහසුකම් සපයන ස්ථානයක් සදහා වඩාත් උචිත වේ.

13/02/2025

තැන්නේකුඹුර සිට පල්ලකැලේ ඔරලෝසු කණුව අතර ප්‍රධාන පෙලේ පෙර පාසලක් සදහා දීර්ඝ කාලීන කුලී පදනම මත සියලු පහසුකම් සහිත ගොඩනැගිල්ලක් අවශ්‍යයි. සිසුන් 50 ට පමණ ඉඩ කඩ ඇති. විස්තර පහත අංකයට whtzapp කරන්න.
0755556400
Broker.lk

Want your business to be the top-listed Realtor/realty Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Yatihalagala
Kandy
20000

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 18:00
Sunday 08:30 - 18:00