Shan Uncut
🥺❤️🩹
අහිමි තැන සුබ පැතිම ප්‍රේමයේ පුරුද්දක්❤️🩹
☺️🤍✨
අඩුපාඩු කියන දෙවල් හැම ආදර කතාවටම බාදාවක් උනේ නැ ❤️🩹
🥺❤️🩹✨
Oba දුන්න දුක දැනිලා
දැස හඩයි තනි වීලා
ආදරේ මං ඔයා හිතට තාමත්..!!
#දුක #ආදරේ
සමහර වචන පපුව ගලවන් යන්න තරම් රිදුනා ඒත් දැනුනේ නැ වගේ හිටියා 🥺❤️🩹
හැමදේකටම හුරු වෙන්න වෙනවා ඒත් හුරුවෙන්න කලින් ඉදපු විදිය මතක් වෙද්දී.
පොඩ්ඩක් ගොලු වෙනවා🥺
කාලයත් එක්ක මිනිස්සුත් වෙනස් වෙනවා...
ඔයාටත් එහෙම දැනිලා තියෙනවද?
ලැබෙන්න තියෙන හොඳම දේ
හොඳම වෙලාවට ඔයාට ලැබෙයි ! ✨
Trust the timing 💪
Click here to claim your Sponsored Listing.