Let's Stand

Let's Stand

Share

Photos from Let's Stand's post 01/11/2020

මුනිබා මසාරි,

පාකිස්තානයේ ඉපදුන ඇය අසාර්ථක විවහා ජීවිතයක් අතර තුර සිදු වූ රිය අනතුරකින් තම පාද සම්පූර්ණයෙන් අක්‍රිය තත්වයට පත් වෙනවා, හැකියාව ඇති චිත්‍ර ශිල්පය පවා කරගෙන යෑම අහිමි විය. ජීවිතයේ තමා අත්දුටු අමිහිරිම අත්දැකීම ලැබූ ඇය සම්පූර්ණයෙන් බිද වැටී තිබූ තම දිවියට චිත්ත දෛරියෙන් මුහුන දී රෝද පුටුවේම සිට චිත්‍ර ශිල්පිනියක්, නිරූපිකාවක්, අභිපේරණ කතිකයෙක් ලෙස මුලුමහත් ලෝකයේම ගෞරවණීය සම්මානයෙන් පිදුම් ලබා ඇත. පාකිස්තානයේ පමනක් නොව මුලුමහත් ලෝකයේම ළමා හා කාන්තා ක්‍රියාකාරිනියක් ලෙස ඉමහත් ගෞරවයට පාත්‍ර වී සිටින ඇය ලොව ජය ගත්තෙ බිද වැටීම් ගොන්නක සිට තම දෙපා වාරුවද නොමැතිවයි. ඉතිං ඔබට මට මොනවද අහිමි. හිතන්න දිනන්න බැරි යමක් වේද?

(TA)

31/08/2020
Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Kandy