Paro Beauty

Paro Beauty

Share

Photos from Paro Beauty's post 06/11/2022
Photos from Paro Beauty's post 29/06/2021

Can try to use ur hair ...💪..
Get a better grow... 👌
හිසකෙස් ගැටලු සදහා සාර්ථක විසදුමක්

මෙහි මුලිකම අරමුණ වන්නේ හිසකෙස් වැවිමට වඩා වැටෙන හිසකෙස් අවම කිරිම නැතහොත් හිසකෙස් වැටිම නතර කිරිම.
මෙහි දී
# හිසකෙස් වැටිම අවම කරනවා
# රුධිර සංසරණය මනාව සිදු වෙනවා
# හිස් කබලේ වියලි යාම අඩු කරනවා
හිසකෙස් වර්ධනය කරයි
Hair oil for dry hair with wheat & coconut oil

මෙය භාවිතා කරන අයුරු ÷

👉 භාජනයක් ගෙන double oil ක්‍රමයට tube එක වතුර එකට දාලා විනාඩි 10 ක් විතර රත්⁣ වෙන්න තියන්න
👉 විනාඩි 10 කින් විතර වතුරේ දාලා රත් වුනාට පස්සේ එලියට ගන්න
👉 ගොඩක් රස්නෙන් නැතුව මද රස්නේ වු විට tube එක එලියට ගෙන රස්නය අඩු වු විට හිස් කබලට හා කොන්ඩය මුලට තෙල් දමා කවාකාරව විනාඩි 5ක් පමණ මසාජ් කරන්න
👉 ඉන් පසු හිසකෙස් දිගට තෙල් ආලේප කරන්න
👉තුවායක් උණු වතුරේන් පොගවලා මිරිකලා අරන් ඒකෙන් සම්පූර්ණයෙන්ම හිසකෙස් ආවරණය වන පරිදි ඔලුව අවරනය කරන්න

👉 විනාඩි 30ක් තියෙන්න අරින්න

👉 නාන්න පැය 6කට කලින් මෙම තෙල් ගා ⁣⁣හිසකෙස් හා හිස් කබල 💆 සම්බානය කරන්න

👉පැය 6කට පසු shampoo ගා conditioner කර සොදා හරන්න

වැදගත් 👍👍👍

🔺 ගොඩක් තෙල් භාවිතා කරන්න එපා

🔺 සාර්ථක ප්‍රථිපල සදහා සතියකට දෙවරක් treatment එක කරන්න

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Kandy