SM Ceylon Plant Lab

SM Ceylon Plant Lab

Share

02/02/2025

‼️SM Ceylone lab අප විශේෂ වන්නේ ඇයි?‼️

☘️ක්ෂේත්‍රයේ අද්දැකීම් බහුල සුදුසුකම්ලත් කාර්ය මණ්ඩලයකින් යුක්ත වීම.

☘️නිශ්චිත විද්‍යාත්මක ප්‍රමිතියකට අනුව සකස්කරන ලද විද්‍යාගාර සහ ගබඩාව

☘️දිවයිනේ බොහෝ ප්‍රදේශයන්ගේ පැළ තවාන් සදහා ප්‍රමුඛ පෙලේ සැපයුම්කරු වීම.

☘️ගුණාත්මකභාවය හා කල්පැවැත්ම 100% තහවුරු කරන ලද උසස් ප්‍රමිතියෙන් යුතු සේවාව

☘️දේශීය සහ විදේශීය ඕනෑම මල් ,පලතුරු වර්ග තොග සහ සිල්ලර මිලට ලබාගත හැකි වීම.

☘️දිවයිනේ අවම මිල ගණන් යටතේ
ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක ඇණවුමක් ලබාගත හැකි වීම

☘️අලෙවියෙන් පසු වගකීම (පැලවල කිසියම් දෝෂයක් ඇත්නම් මුදල් ආපසු ලබා දේ.)

☘️විශ්වසනීය සේවාව සමඟින් දිවයිනේ අවම මිල ගණන් යටතේ ඔබට අවශ්‍ය සියලූම වර්ගයේ පැලවර්ග ලබාගැනීමට අපව අමතන්න.

📞 0762163935

🌿සේවාවේ ගුණාත්මකභාවය අංක 1 ලෙස සලකන බැවින් විශිෂ්ට සේවාවක් ලබාදීමට ඉතාමත් සීමිත ඇණවුම් ප්‍රමාණයක් බාර ගනු ලැබේ.

🌿ලැබෙන අතිවිශාල කෙටිපණිවිඩ හා ඇමතුම් සදහා ප්‍රතිචාර දැක්වීමට ගතවන ප්‍රමාදය පිලිබදව කණගාටු වෙමු.

🌿අපට හැකි උපරිමයෙන් ඔබගේ අවශ්‍යතාවය ඉටුකිරීමට අප කැපවී සිටින අතර මගහැරුනු පණිවිඩ සදහා හැකි ඉක්මණින් අපගේ කණ්ඩායම් නියෝජිතයෙකු ඔබ සමග සම්බන්ධ වනු ඇත.

ස්තූතියි! 🌿🍁🍃
SM Ceylone Lab

Want your business to be the top-listed Home Improvement Business in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address

Galagedra
Kandy