Upuli_art

Upuli_art

Share

Photos from Upuli_art's post 03/04/2026

ඔන්ලයින් ඩිජිටල් ආර්ට් වර්ක්ශොප් ( Online Digital Art Workshop) 💖🎨

ඩිජිටල් ආර්ට්( Digital Art ) පටන් ගන්න ආසාවෙන් හිටපු හැමෝටම අද තමයි අපේ ඩිජිටල් ආර්ට් වර්ක්ශොප් එකට සම්බන්ධ වෙන්න පුළුවන් අවසාන දවස. ඔයා මේක විනෝදාංශයක් විදිහට කරන්න හිතන් හිටියත්, නැත්නම් මේ ෆීල්ඩ් එකට එන්න ප්ලෑන් කරනවා නම් අදම අපිත් එක්ක එකතු වෙන්න.ඔයා වැඩ නිසා ගොඩක් Stress වෙලා ඉන්න කෙනෙක් නම් ජීවිතේ Stress එකෙන් මිදිලා හිතට නිදහසක් දැනෙන දෙයක් ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්නවනම් ඒ අයටත් මේක ගොඩක් ගැලපෙනවා. 🎨

ගෙවීම් සිදු කළ හැකි ආකාරය:
• පළමු මාසය: 10,000 LKR
• දෙවන මාසයේ: 5,000 LKR
• තුන්වන මාසයේ: 5,000 LKR

වැඩි විස්තර දැනගන්න දැන්ම අපිට Message එකක් දාන්න. 😊💖

Online Digital Art Workshop 💖🎨
To everyone who has been dreaming of starting Digital Art, today is the final day to join our workshop!

Whether you want to pursue this as a hobby or are planning to enter the field professionally, come join us today. If you’ve been feeling stressed lately and are looking for a creative way to relax and find some peace of mind, this workshop is perfect for you too. 🎨

Payment Plan:
• 1st Month: 10,000 LKR
• 2nd Month: 5,000 LKR
• 3rd Month: 5,000 LKR

Message us now for more details and to secure your spot! 😊💖

24/03/2026

Learn Digital Art With Me 🥰✨🎨ඩිජිටල් ආර්ට් ඉගෙන ගමුද ?

Want your public figure to be the top-listed Public Figure in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Kandy