Esat.lk
24/05/2026
ලෙඩේ Display එකේ වුණත්, අපි මුළු Laptop එකේම ආරක්ෂාව ගැන හිතනවා!" 🔥
මේ Acer Laptop එක අපිට ලැබුණේ Display එකක් දාන්න. හැබැයි Display එක ගලවද්දිම අපි දැක්කා මෙයාගේ Hinges සෑහෙන්න හිරවෙලා තියෙනවා. Hinges හදන්නේ නැතුව Display එක විතරක් දැම්මොත්, දවස් කිහිපයකින් ආයෙත් බොඩි එක සහ ඩිස්ප්ලේ එක කැඩෙන්න තියෙන අවදානම වැඩියි.
ඒ නිසා පාරිභෝගිකයා නොකිව්වත්, අපි අපේ වගකීමක් ලෙස:
1️⃣ Hinges නිසි පරිදි Adjust කර Service කර දුන්නා.
2️⃣ වැඩ කරන්නේ නැතුව තිබ්බ Touchpad එකත් සම්පූර්ණයෙන්ම Repair කරලා දුන්නා.
Our priority is Quality & Customer Satisfaction! 🛠️✨
📞 ඔබේ පරිගණකයේ ඕනෑම දෝෂයකට විශ්වාසනීය සේවාවක් සඳහා අපව අමතන්න:
✅ Chip Level Repair ✅
🔥 E-Sat (Walala, Menikhinna, KANDY) 🔥
📲 071 630 7677 / 075 630 7670
19/05/2026
මාස ගණනක් වතුරට යට වෙලා තිබූ ASUS laptop එකක් අප වෙත ගෙන ආවේ “repair කරන්න බැහැ” කියලා අත්හැරලා තිබූ තත්ත්වයකින්. 🌊💻
Motherboard එකේ corrosion (මලකඩ) දැඩි ලෙස තිබුණත්, එය සම්පූර්ණයෙන්ම clean කර අවශ්‍ය repair කිරීමෙන් පසු dead board එක නැවත සාර්ථකව power on කිරීමට හැකිවිය. 🔧⚡
අභියෝගාත්මක repairs තමයි අපේ විශේෂත්වය! 😎
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Opening Hours
| Monday | 09:00 - 17:30 |
| Tuesday | 09:00 - 17:30 |
| Thursday | 09:00 - 17:30 |
| Friday | 09:00 - 17:30 |
| Saturday | 09:00 - 17:30 |
| Sunday | 09:00 - 17:30 |