Vesters RUGBY
🇳🇱SSCK rugby union හා OBA
උපකාරක පංති ගුරුවරුන් සමග එක්ව මහනුවර පාසල් රග්බි ක්‍රීඩකයන් සඳහා සිදු කරන අධ්‍යාපන සත්කාරය - 2023
අගෝස්තු 14-18 සතියේ වැඩපිළිවෙළ.
අගෝස්තු 14 සදුදා
LOGIC
*වර්ග තර්ක ශාස්ත්‍රය (වෙන් රූප සටහන් ක්‍රමය)*
අනිල් විජේසිංහ sir
අගෝස්තු 15 අගහරුවාදා
MEDIA
*සන්නිවේදන වර්ග, ස්වරූප හා ආකෘති*
කෝසල ප්‍රියංග පතිරණ sir
අගෝස්තු 16 බදාදා
POLITICAL SCIENCE
*1947-සෝල්බරී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව*
ආනන්ද විජේරත්න sir
අගෝස්තු 17 බ්‍රහස්පතින්දා
GEOGRAPHY
*GIS, GPS, RS*
දර්ශන බී. බාලසූරිය sir
අගෝස්තු 18 සිකුරාදා 2.30-5.30
ICT
*python*
ඉන්දික බණ්ඩාර sir
ස්ථානය - ශ්‍රී කල්‍යාණෝදය ගොඩනැගිල්ල, ත්‍රිකුණාමලය වීදිය, මහනුවර.
නිබන්ධන සටහන් සමග සම්මන්ත්‍රණ පෙළම ඔබට නොමිලේය. "විභාගය සමත් වෙමි" අරමුණෙන් ඔබ සහභාගි වන්න.
05/08/2023
D day, gather in numbers, let's cheer our boys!
හිතවත් මිත්‍රයනි, මෙම පිටුවේ නිල කටයුතු ඉදිරි දින 14 ඇතුලත නිම වන අතර, අප විද්‍යාලයේ "නිළ ෆේස්බුක් පිටුව" ලෙස පහත දක්වා ඇති පිටුව ඉදිරියේදී තම නිළ සේවය පාසැලට ලබාදෙනු ඇත. එමනිසා... එම පිටුව හා සම්ධවෙමින් ඉදිරියේදී විද්‍යාලයේ රග්බී ක්‍රීඩාව නගාසිටුවීමට ඔබ සැමගේ ශක්තිය බලාපොරොත්තු වෙමු.
ස්තූතියි.
ඇඩ්මින්.
👇සියලු දෙනා මෙම පිටුවට සමග එකතු වන්න. මෙම පිටුව වෙත තවමත් නොපැමිනි සහෝදරයන්, රසිකයන් ඇත්නම් ඔවුන්ට මෙම පිටුවේ ලිංක් එක ලබාදෙන්න.
https://web.facebook.com/StSylvestersCollegeRugbyDarkHorsers
VESTERS RUGBY St.Sylvester's College Rugby - Kandy - Sri Lanka
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy
20000