Ajantha Tools & Machinery

Ajantha Tools & Machinery

Share

Photos from Ajantha Tools & Machinery's post 12/09/2025

අතේ ඇති ගානට, වෙළෙඳ පොලේ අඩුම මිලට, හොදම quality එකේ
Retop brand එකේ Welding machine ගන්නවා නම්
ඉතිං අජන්තා අපෙන් තමයි.
MMA 200 - 15 500/-
MMA 225 - 28 750/-

ඉක්මනින් ඔයාගේ machine එක අරගන්න.
📞දු.ක. 0773212726
📍ස්ථානය: මහනුවර තිලකවර්ධන නිමි ඇදුම් අලවි සැල හා ත්‍රිත්ව විද්‍යාලය අසල
https://maps.app.goo.gl/s4wuxYpz9arQDiY98?g_st=ac
📍Location: Near Thilakawardena Shop and Trinity College, Kandy
https://maps.app.goo.gl/s4wuxYpz9arQDiY98?g_st=ac

20/08/2025

හෙට තමයි දවස

Power tools අලුතින් ගන්න ඉන්න
හැමෝටමත් ,අලුත් තාක්ෂණික tools දැනගන්නත්
මේ හැමදේටම ඔයලා හැමෝටම
ආරාධනා කරනවා 21,22,23 අපේ mega sale එකට
එන්න කියලා

15/08/2025

මේ chance එක නම් miss කරන්න එපා.

අගෝස්තු 21,22,23 මේ Mega Sale එක ඔයාටමයි.

Want your business to be the top-listed Hardware Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


285/A, Trincomalee Street
Kandy
20000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00