Apexol
26/09/2022
Hurry... Don't Miss Out..!
The NUT® Mini (Model-F6) is an innovative new way to keep track of all the things you can't afford to lose!
• Smart Anti-Lost
• One Touch Find
• Bidirectional Alarm
• Ultra Small
>> Island wide express delivery available
>> Shop now: https://www.facebook.com/apexolstore/shop
>> Call/WhatsApp 0778 347 348 for more information
03/05/2022
අමතක වීමට තිත තබමු..!
ලෝකයේ කුඩාම Bluetooth Anti-Lost Tracker එක දැන් ලංකාවේ.
ඔබ යන යන තැන ඔබගේ Handbag එක, කුඩය, මුදල් පසුම්බිය, Mobile phone එක අමතක වෙනවද? මෙන්න එහෙනම් ඒකට හොදම විසදුම Nut Mini Smart Bluetooth Anti-Lost Tracker (Model F6). Nut කියන්නේ Bluetooth Tracker වලට ලෝකේ තියෙන හොදම brand එකක්.
මොනවද මේකෙන් කෙරෙන්නේ?
මේක ලෝකේ තියෙන කුඩාම Anti-Lost Tracker එකක්. මේක ඔයාලගේ මොබයිල් ෆෝන් එකට Nut app එක හරහා connect කර ගන්න පුළුවන්. ඊට පස්සේ tracker එක ඔයගොල්ලොන්ගේ වැඩිපුර අමතක වෙයි කියල හිතෙන හෝ වටිනා කියල හිතෙන දෙයකට සම්බන්ද කරලා තිබුනම හරි. අපි හිතමු උදාහරණයක් විදිහට මේක ඔයාලගේ මුදල් පසුම්බිය ඇතුලට දාල තිබ්බ කියල. බැරිවෙලාවත් ඔයාලට පර්ස් එක අමතක උනොත් වැඩි දුරක් යන්න කලින් ෆෝන් එකට alert එකක් එනවා පර්ස් එක out of range කියල. එහෙමත් මග හැරුනොත් Nut app එකට ගිහිල්ල අන්තිමට පර්ස් එක තිබ්බ තැන හොයා ගන්න පුළුවන්. ඒ වගේම නැති උන දෙයකට Lost Mode එකට දැම්මම අනිත් Nut Tracker use කරන අයගෙන් තොරතුරු ග්‍රහණය කරගෙන නැති උන දෙය සොයා ගන්න location details ලබා දෙනවා. තවත් දෙයක්, කලින් උදාහරණයේ විදිහට ඔයාලට පර්ස් එක අමතක උනේ නෑ හැබැයි ෆෝන් එක අමතක උනොත් වැඩි දුරක් යන්න කලින් පර්ස් එකේ tracker එකයි ෆෝන් එකයි දෙකම Beep හඩක් නාද වෙනවා. ඒකට කියන්නේ Bidirectional Anti-Lost Reminder කියල. එතකොට ෆෝන් එකත් නැති කර ගන්නේ නැතිව ආරක්ෂා කර ගන්න පුලුවන්.
මිල කොහොමද?
අද කාලේ ඒකත් වැදගත්නේ. මේකේ මිල වෙන්නේ Rs.3990/=ක් පමණයි. මේ ලංකාවේ රුපියල පා කරන්න කලින් තිබුන මිලමයි. ඒ හින්ද ගණන් ඉහල යන්න කලින් මේ ගානට මේ device එක වටිනවා කියල හිතනවනම් 0778 347 348 ට WhatsApp පණිවිඩයක් එවන්න.
https://www.facebook.com/apexolstore/shop ඔය තියෙන Facebook ලින්ක් එකට ගිහිල්ල වැඩි විස්තර බලා ගන්න පුලුවන්.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Kandy
20470
Opening Hours
| Monday | 09:00 - 22:00 |
| Tuesday | 09:00 - 22:00 |
| Wednesday | 09:00 - 22:00 |
| Thursday | 09:00 - 22:00 |
| Friday | 09:00 - 22:00 |
| Saturday | 09:00 - 22:00 |
| Sunday | 09:00 - 22:00 |