Double Cup Coffee

Double Cup Coffee

Share

26/09/2025

My dear coffee lovers 🥰
ගොඩාක් අය හිතන්නෙ මේකත් කේක් කුඩු වලට අයිසින් දාල හදන්නෙ කියල. නමුත් රස බලපු අය දන්නව වෙන්ස.
මිල්ක්මේඩ්
කොෆී
චොක්ලට්
කිරි
කොෆී බිස්කට්
මෙන්න මේව දාල තමා හදන්නෙ. ඒකයි මුදලත් වෙනස්.
ඔයාලත් අලුතින් අපිව සම්බන්ද වෙන්න නම් ඉන්නෙ. බලන්න රස. අනිත් අය එක්කත් බෙදාගන්න.
DCC පිස්සුවක් කරමු.

Photos from Double Cup Coffee's post 08/03/2025

Change the word. 🍃Start with mousse 🍪
Today my order 📦

Photos from Double Cup Coffee's post 06/03/2025

ඔයාලගේ චොක්ලට් ආදරය අපි තවත් රසවත් කරලා දෙන්න එනවා! 🍫🍪
Double Cup Coffee – ක්‍රීමී, රසවත් Mousse එකක් කෑමට ආදරෙයිද? එහෙනම් අපිත් ඔබටමයි! 😍

📞 Order Now: [ඔබේ කන්ටැක් නම්බර්]
📍 Location: [ඔබේ ස්ථානය (අවශ්‍ය නම්)]
📲 DM us for orders & inquiries!

එන්න, රසයෙන් තෙමෙන සුපිරි මෝස් එකක් අත්විඳින්න! 😋

Photos from Double Cup Coffee's post 05/03/2025

චොක්ලට් වලට ආස අයට මෙන්න අද දවසෙ එන ටික.🍃
කමුනේ අරගෙන රස.🍫🍪

Want your restaurant to be the top-listed Restaurant in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

09
Kandy

Opening Hours

09:00 - 18:00