LoomLore

LoomLore

Share

16/05/2026

සමේ අඳුරු පැහැය ගැන තවමත් කණගාටුවෙන්ද?

ඔබේ සමේ රහස්‍ය ප්‍රදේශවල (Underarms, Bikini area) ඇතිවන අඳුරු බව සහ අසමාන පැහැය නිසා ඔබ අපහසුතාවයට පත්වෙනවාද?

ඒ සඳහා ලොව සුපතල Dr. Rashel Feminine Hygiene Soap දැන් අපෙන් ලබාගත හැක.

✨ මෙමගින් ලැබෙන වාසි:

• සමේ අඳුරු බව ඉවත් කර ස්වභාවික පැහැපත් බවක් ලබාදෙයි.
• සම මෘදු කර පෝෂණය කරයි.
• දුගඳ ඉවත් කර දවස පුරා නැවුම් බවක් ලබාදෙයි.
• සමේ pH අගය සමබරව පවත්වා ගනී.

✅ 100% Original නිෂ්පාදනයක් බවට සහතික වෙමු.
✅ ඉතා රහසිගත ඇසුරුම්කරණය (Discreet Packaging).
✅ දිවයින පුරා බෙදාහැරීම.

වැඩි විස්තර සඳහා දැන්ම අපට Inbox කරන්න නැතිනම් WhatsApp පණිවිඩයක් එවන්න.
📲 0770038514

Photos from LoomLore's post 15/05/2026

රූපලාවන්‍යයේදී අපට මඟහැරෙන වැදගත්ම දේ!

මුහුණේ පැහැපත් බව ගැන සැලකිලිමත් වුණත්, ශරීරයේ රහස්‍ය ප්‍රදේශවල ඇතිවන අඳුරු වීම් ගැන ඔබ සැලකිලිමත් වුණාද?

සාමාන්‍ය සබන් වර්ග භාවිතය නිසා එම ප්‍රදේශවල සම රළු වී අඳුරු වීමට පුළුවන්.

විසඳුම: Dr. Rashel Intimate Whitening Soap.
විශේෂයෙන් සංවේදී සම සඳහාම නිපදවා ඇති මෙහි අඩංගු ස්වභාවික සාරය මගින් කිසිදු අතුරු ආබාධයකින් තොරව පැහැපත් බවක් ලබාදෙයි.

📍 LoomLore වෙතින් පමණක් ඉහළම විශ්වාසයකින් යුතුව මිලදී ගන්න.

Whatsapp- 077-0038514

11/05/2026

සබන් ඕන අය ඉන්බොක්ස් එන්ඩෝ 🖤
Whatsapp -0770038514

Photos from LoomLore's post 06/05/2026

අනේ ඉතින් මේ මාසේ මේ වෙද්දිම අපිව විශ්වාස කරලා ඕඩර්ස් දුන්න අයට 😘😘😘

තැන්ක් යූ මේ දෙන ආදරේට 🙏😇😍

COD & online payment යන දෙකෙන්ම ගන්න පුලුවන්.ඉදිරියේදි koko payment හරහාද ලබා දීමට කටයුතු කරනවා.

ඉතින් තව ඕන අය ඉන්නවනම් කියන්න 🤝

මේ සේරම soap සහ හිබිස්කස් ටී පමණයි.
ඊයේ දිනයේ දුන් ඇනවුම් පැක් කරන ගමන් දාන පෝස්ට් එකක් මේක.ඒක හෙට බලමු අපි 😇🙏

Whatsapp - 0770038514

Photos from LoomLore's post 29/04/2026

✨ බෙල්ල, කිහිලි, ඉකිළි කළු වෙලා කියලා දුක් වෙන ඔයා වෙනුවෙන්මයි! ❤️ ✨
ඔයාටත් PCOS තියෙනවාද? මොනවා කළත්, මොන ක්‍රීම් ගෑවත් බෙල්ල සහ කිහිලි අවපැහැ ගැන්වෙන එක (Pigmentation) පාලනය කරගන්න බැරිව ඔයා පීඩා විඳිනවාද? 😔
දැන් ඒ ගැන වද වෙන්න එපා! PCOS එක්ක සටන් කරන අතරතුර ඔයාගේ හමේ පැහැපත් බව සහ ආත්මවිශ්වාසය ආයෙත් ලබාගන්න මෙන්න නියම විසඳුම. 🌿💎
ඇයි අපේ සබන් (Soap) එක විශේෂ වෙන්නේ?
✅ සමේ ඇති අඳුරු ලප සහ අවපැහැ ගැන්වීම් ක්‍රමයෙන් ඉවත් කරයි.
✅ පෝෂණීය ස්වභාවික අමුද්‍රව්‍ය මඟින් සම මෘදු කරයි.
✅ දිනපතා භාවිතයෙන් පැහැදිලි වෙනසක් අත්විඳින්න.
"PCOS නිසා ඔයාගේ ලස්සන හංගගෙන ඉන්න එපා. අදම මේ වෙනස අත්විඳින්න! 🦾🌸"
📩 වැඩි විස්තර සහ ඕඩර් කිරීමට අපිට Message එකක් දාන්න.
#🧼✨

Whatsapp- 0770038514 😍🤝

Want your business to be the top-listed Business in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Kandy