A Day In KANDY
19/03/2023
ලෝකේකනාථ වදනම්බුජ රාජහංසං
වේනෙය්‍ය කෝමුද වනං වලිසීතරංසි
අද්ධින්දුකාර වරරූප විරාජමානං
වන්දාමි සාධුමමලං ජිනදන්තධාතුං 🙏
දෙවියන් සහිත ලෝකයාට එකම පිහිට වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛය නමැති නෙළුම් විලට, රාජ හංසයකු වැනි වූ හික්මවිය යුතු ජනයා නමැති කුමුදු විල පුබුදු කරන්නා වූ, චන්ද්‍රයා වැනි වූ අඩසඳ මෙන් උතුම් රූපයකින් විරාජමාන වූ, බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මනා කොට වන්දනා කරමි 🙏
කන්ද උඩරට එතිහාසික සෙංකන්ඩශෛලපුර වැඩ සිටිනා දළදා සමිඳුන්ගෙ පිහිටාරක්ශාවෙන්, අවසරයි අරඹන්නට කන්ද උඩරට ජීවිත වර්ණ ගවේෂණය - A Day In KANDY 😍
Want your business to be the top-listed Media Company in Kandy?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
20000