Old Rajans Eastern Band Association
24/11/2024
හෙටින් ඇරඹෙන අ.පො.ස. උසස් පෙල විභාගයට පෙනී සිටින ධර්මරාජ පෙරදිග තූර්යවාදක ඛණ්ඩයේත් සහෝදර අනෙකුත් තූර්යවාදක ඛණ්ඩයන් වල සහෝදර සහෝදරියන්ටත් සමස්ත ශ්‍රී ලංකාවේ සියලු සිසු සිසුවියන්ටත් දළඳා සමිඳුන්ගේ ආශිර්වාදයෙන් සාර්ථකව සිය විභාග කටයුතු සිදු කරගැනීමට හැකි වේවායි පතන්නෙමු.
අලුත් කඩයිමකින් ජීවිතය මනාව ඉහලට එසවෙයි.
හෙට අලුත් ඉරක් උදාවෙයි.
ලෝකය ඔබ එනතුරු බලා සිටී.
ඔබට ජය අත් වේවා!
#කන්ද_උඩරට_මුදුන්_අසනිය
12/10/2024
ප්‍රෞඩ අභිමානනීය ධර්මරාජය සිරිලක පංචතූර්ය නාදයේ සිය ආධිපත්‍යය පතුරුවාලමින් වර්ෂ 2024 පෙරදිග තූර්යවාදන ඇගයීම් කඳවුරේ දී කුසලාන රැසක් සමඟින් සමස්ත ශූරතාවය දිනාගත් වගයි.
#කන්ද_උඩරට_මුදුන්_අසනිය
11/07/2024
එළඹෙන සති අන්තයේදී මෙරට ජනප්‍රියතම රියලිටි තරඟාවලියක් වන Hiru star season 4🌟 වේදිකාව මත අප විද්‍යාලයීය කීර්තිමත් ආදි සිසු, පෙරදිග තූර්යවාදක ඛණ්ඩයේ හිටපු කීර්තිමත් ජේෂ්ඨ සාමාජික අශාන් කපුගෙදර තරඟවදින අතර Hiru Star යෙදවුම හරහා ඔහුගේ දක්ෂතාවට මනාපය පල කරන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නෙමු.
Ashan Kapugedara
They youngsters always bring the pride to our heart! Come_On_Boyz! 💛
Click here to claim your Sponsored Listing.