HMK Cosmetics
12/12/2023
ගොඩක් අම්මලාට තියෙන ප්‍රශ්නයක් තමයි Deliver එකෙන් පසු ඇති වන strech marks...😪😪 එකට හොදම විසදුම Optimals Body Furming lotion...🥳🥳 මෙම නිශ්පාදනය භාවිතා කිරීමෙන් abdominal area එකේ strech marks විතරක් නෙවෙයි ඉක්මනින් මහත් වෙන අයගේ නිකට ප්‍රදේශයේ , බෙල්ලේ, අත්වල, උදරයේ, කලවා ප්‍රදේශයේ ඇති වන strech marks පවා අඩු කරන බව සායනික පරීක්ෂණ මගින් තහවුරු කරලා තියෙනවා ...🔥🔥
ඒ වගේම ඕනෑම සමකට ගැලපෙන ලෙස නිශ්පාදනය කරලා තියන නිසා ඕනෑම අයෙකුට භාවිතා කළ හැකි වීම සුවිශේෂී ලක්ෂනයක්.
Island wide delivery available
Whatsapp: 071 890 5904
23/11/2023
නත්‍තලත් ළඟ ළඟම එනවා නේද? අලුත් අවුරුද්දත් ළඟයි.. ඉතින් මේ පාර ඔයාගේ ළඟම කෙනෙක්ට, වටිනාකමක් දැනෙන gift එකක් දෙමුද?
ඔයාටම 🎁ගිෆ්ට් එකක් ගන්නත් පුළුවන්. මේ අවස්ථාව ඔයාට ලැබෙන්නේ නොවැම්බර් මාසේ 30 වෙනකන් විතරයි.
‼️ඉතින් රු.3000ටත් අඩුවෙන් high quality perfumes තියෙනවා. Bags තියෙනවා.දැනටමත් ගොඩක් ඒවා out of stock .ආයේ ඉතින් මේ ගණන් වලට නම් මෙච්චර වටින දේවල් ගන්නවා බොරු. තාමත් ගන්න බැරිඋන අයට ඉක්මනින්ම ගන්න පුළුවන් දැන්.
තොග සීමිතයි..
☑️DM for orders
☑️Whatsapp: 071 890 5904
Don’t be late.
✅COD and Cash deposits available
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy