Expo Ceylon - Kandy

Expo Ceylon - Kandy

Share

23/09/2023

පාර්සලයක් යවන්න විදියක්ද හොයන්නේ?
යවන්න ඕන කොහෙටද?
අපි යවලා දෙන්නම් අඩුවට!

ලංකාවේ සිට හිතේ බයක් නැතිව පහසුවෙන්
අපගේ Air Cargo සේවාව හරහා
විදෙස් රටක සිටින ඔබේ ආදරණීයන්ට හෝ ගැනුම්කරුවන්ට
ආරක්ෂිතව ඔබේ වටිනා භාණ්ඩ අදම යවන්න! 🌍

අදම ඔබගේ packages ලගම ඇති අපගේ ශාඛාවකට ගෙනවිත බාර දෙන්න!

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න

📞 Ja -Ela - 0703616163
📞 Wennappuwa - 070 361 6169
📞 Chilaw - 0703616789
📞 Negombo -. 0703616099
📞 Wellawaththa - 0706616140
📞 Panadura - 0706616141
📞Hikkaduwa - 0706616142
📞 Galle - 0706616143
📞 Kurunegala - 0706616157
📞 Yakkala - 0706616156
📞 Kandy - 070 661 6158
📞 Kaluthara - 070 7616149

🌐

09/08/2023

ඉතාලියෙන් පාර්සල් ආවාට
ලංකාවෙන් ඉතාලියට පාර්සල් යවන්න
අමාරුයි වගේම ගණන් නේද ?..

එහෙම උනේ ඉස්සර ....
Lanka Express අපි ඉන්නකම්
පාර්සල් යවන්නයි ගෙන්න ගන්නයි
දෙකම හරිම ලේසියෙන්
ලංකාවේ අඩුම මිල ගණන් වලට කරගන්න පුළුවන් ..🤝

ලංකාවෙන් ඉතාලියට යවන්න දෙයක් තියෙනවා නම්
ඉක්මන් කරන්න ...සීමා සහිත කාලයකට
වාසි රැසක් ලබා දී තිබෙනවා. 🥳

ඔබේ ලංකාවේ නිවෙස ඇති ප්‍රදේශයේ
අපගේ ශාඛාවක් නැති නම් අප ඔබගේ නිවෙසටම පැමිණ
පාර්සලය ලබා ගන්නවා..
ඒ සඳහා වැය වෙන්නේ 1KG කට රුපියල් 150ක් පමණයි.

ඉතින් මෙහෙම වාසි දීලා තියෙනකොට
පාර්සලයක් ගෙන්න නොයවා කොහොමද ..

හැමදාම නෑ වෙනකොහෙවත් නෑ මෙහෙම වාසි...
වැඩිදුර විස්තර සඳහා ලඟම ශාඛාව අමතන්න..

31/07/2023

හැමදාම ලංකාවේ ඔයාලා ආස දේවල්
දකින දකින දේ එකතු කරලා පාර්සල් හදලා එවන
ඉතාලියේ ඉන්න ඔයාගේ ආදරණීයන්ටත්
එයාලා ආස කරන දේවල් හෝ
එයාට අවශ්‍ය දෙයක් ලංකාවෙන් යැව්වොත්
එයාගේ හිතටත් කොච්චර සතුටක් දැනෙයිද 🥰

ඔයාලාගේ බැඳීම තවත් ශක්තිමත් කරගන්න 😎
ලංකාවෙන් ඉතාලියට පාර්සල් යවන්න
දැන් ලොකු ගාණක් වෙන්නේ නෑ

ඉතින් බල බල ඉන්න දෙයක් නෑ..
පාර්සලයක් යවමුද ..

කොන්දේසි සහිතයි.!

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න

📞 ජා ඇල - 0703616163
📞 වෙන්නප්පුව - 070 361 6169
📞 හලාවත - 0703616789
📞 මීගමුව -. 0703616099
📞 වැල්ලවත්ත - 0706616140
📞 පානදුර - 0706616141
📞 හික්කඩුව - 0706616142
📞 ගාල්ල - 0706616143
📞 කුරුනෑගල - 0706616157
📞 යක්කල - 0706616156
📞 නුවර - 070 661 6158
📞 කලුතර - 070 7616149

21/07/2023

රුමේනියාවේ රැකියාවේ නිරතවෙන...
ඔබේ පුතා ,සහෝදරයා ,ස්වාමිපුරුෂයා , මිතුරාට
අවශ්‍ය දෙයක් ලංකාවෙන් යවන්න..

ලංකාව තුල ඇති අඩුම මිල ගණන් වලට
වසර 9කට අධික කාලයක් යුරෝපයේ වැජබෙන
විශ්වාසවන්තම කාගෝ සේවය වන
Lanka Express වෙතින් යැවීමට ....

දැන්ම කතාකරන්න ලඟම ශාඛාවවට

කොන්දේසි සහිතයි.

📞 ජා ඇල - 0703616163
📞 වෙන්නප්පුව - 070 361 6169
📞 හලාවත - 0703616789
📞 මීගමුව -. 0703616099
📞 වැල්ලවත්ත - 0706616140
📞 පානදුර - 0706616141
📞 හික්කඩුව - 0706616142
📞 ගාල්ල - 0706616143
📞 කුරුනෑගල - 0706616157
📞 යක්කල - 0706616156
📞 නුවර - 070 661 6158
📞 කලුතර - 070 7616149

Want your business to be the top-listed Transport Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


299/A , Peradeniya Road
Kandy
20400

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00