Kandy Tuskers

Kandy Tuskers

Share

07/20/2026

මෙයත් හොඳ නැට්ටුවෙක් තමා...🐘🌿❤️

Photos from Kandy Tuskers's post 07/19/2026

මිනිස්සු කරන්ට් එක දාලා...අමු අමුවේ මරපු තවත් එක අහිංසකයෙක් විතරයි...මීට ටික කාලෙකට කලින්...ඒවට යුක්තියත් නෑ, නීතියත් නෑ..කාලෙත් එක්කම ඒවත් වැළලිලාම ගියා.....මේ වගේ අපරාධ තව කොච්චරක් නං තියෙන්න ඇතිද...😞🐘💔

07/19/2026

නුවර පෙරහැර කාලෙට ලේසියෙන්ම අලි ඇත්තු බලන්න පුළුවන් තැනක්..🌿.දන්න අය තැන කියමු බලන්න...🤩...ඔය ඇත්තු දෙන්නෙක්ම ඉන්නේ .....👇

07/18/2026

අපේ උඩවලවේ නාමල් පුතා චූටි කාලෙේ..😍
දැන් එයා ගජ ඉලන්දාරියෙක් ...🐘🙏

07/18/2026

තායිලන්තයේ පුංචි ඇත්ගොව්වා...🐘🥰🌿

Want your business to be the top-listed Pet Store/pet Service in California City?
Click here to claim your Sponsored Listing.

Website

Address

392, Katugastota
California City, CA

Opening Hours

Monday 9am - 5pm
Tuesday 9am - 5pm
Wednesday 9am - 5pm
Thursday 9am - 5pm
Friday 9am - 5pm
Saturday 9am - 5pm