Insight Translations- KANDY

Insight Translations- KANDY

Share

02/04/2026

🚨 ඔබේ වීසා අයදුම්පත ප්‍රතික්ෂේප වීමෙන් වළකාගන්න!

ඔබ වීසා හෝ විදේශ අධ්‍යාපනය සඳහා අයදුම් කරනවාද?
ඔබගේ ලේඛනවල ඇති කුඩා දෝෂයක් වුවත් visa application delay හෝ reject වීමට හේතු වෙන්න පුළුවන් ❌

අපගේ Certified Sinhala ↔ English Translations සඳහා:
✔ උප්පැන්න සහතික
✔ විවාහ සහතික
✔ අධ්‍යාපන ලේඛන
✔ බැංකු ලේඛන
✔ නීතිමය ලේඛන

⚡ පැය 24 ඇතුළත සේවාව
⚡ 100% නිවැරදි – Embassy Ready
⚡ පිටරට අධ්‍යාපනය හා රැකියා සදහා පිටත්වන්නන් අතර විශ්වාසය ඇති සේවාවක්

⏳ හදිසි අවශ්‍යතාවක්ද? One-day service (එක් දින සේවය) ලබා ගත හැක

📩 දැන්ම “VISA” කියලා message කරන්න.
වට්සඇප් 0770617950

23/01/2026

SWORN TRANSLATION SERVICE
දිවුරුම් දුන් භාෂා පරිවර්තන සේවය
(සිංහල - English/ English- සිංහල)
👍
අපගේ කඩිනම් සේවාවන්
• උප්පැන්න සහතික/විවාහ සහතික
• Annual Reports
•සමාගම් වාර්තා
• ග්‍රාම සේවා සහතික හා පොලිස් සහතික
• ජාතික හැදුනුම්පත්
• ඔප්පු, පත්තිරු හා සියලුම නෛතික ලියවිලි

සියලු ලිපි ලේඛන කඩිනමින් හා කාර්යක්ෂමව පරිවර්තනය කර දීම
වසර 9ක පළපුරුද්ද සහිත මහනුවර දිස්ත්‍රික් අධිකරණයේ දිවුරුම් දුන් භාෂා පරිවර්තකයෙකු විසින් සිදු කරයි.
077 061 7950 අංකය අමතා online හරහා පහසුවෙන් පරිවර්තන ලේඛන ලබා ගැනීමට පහසුකම් සළසා ඇත.

23/11/2025

SWORN TRANSLATION SERVICE
දිවුරුම් දුන් භාෂා පරිවර්තන සේවය
(සිංහල - English/ English- සිංහල)
අපගේ කඩිනම් සේවාවන්
• උප්පැන්න සහතික
• විවාහ සහතික
•සමාගම් වාර්තා
• ග්‍රාම සේවා සහතික හා පොලිස් සහතික
• ජාතික හැදුනුම්පත්
• ඔප්පු, පත්තිරු හා සියලුම නෛතික ලියවිලි (Deeds)
සියලු ලිපි ලේඛන කඩිනමින් හා කාර්යක්ෂමව පරිවර්තනය කර දීම
වසර 9ක පළපුරුද්ද සහිත මහනුවර දිස්ත්‍රික් අධිකරණයේ දිවුරුම් දුන් භාෂා පරිවර්තකයෙකු විසින් සිදු කරයි.
077 061 7950 අංකය අමතා online හරහා පහසුවෙන් පරිවර්තන ලේඛන ලබා ගැනීමට පහසුකම් සළසා ඇත.

Want your business to be the top-listed Clothing Store in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Kandy
20032