Brissbella Wellness Store

Brissbella Wellness Store

Share

11/02/2026

වැඩියෙන්ම අලෙවි වන Brissbella magic body scrub 😍😍😍

🟣Brissbella body scrub මඟින් ඇති ප්‍රයෝජන

🍂 මැරුණු සම ඉවත් කර සුසිනිදු සමක් ලබා දෙයි. සමෙහි ඇති වන ingrown hair තත්තව අවම කරයි, වියළි ඉරිතැළුණු සමට වඩා දීප්තිමත් බවක් ලබා දෙයි.

ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් යොදාගනී. කිසිදු කල්තබාගැනීමේ ද්‍රව්‍යයක් අඩංගු නොවේ.
🍂 ස්පා සෝල්ට්
🍂 සමට අත්‍යවශ්‍ය තෙල් වර්ග
🍂 රෝස පෙති
🍂 ලැවෙන්ඩර් අංකුර
🍂 ඔලිව් තෙල්
🍂 ස්වභාවික සුවඳකාරක

🪵 සුළං සහ ජලය නොවදින සේ තබන්න.
🪵 මාස 6ක් පමණ පාවිච්චි කළ හැක.
🪵 ගැහැණු පිරිමි ඕනෑම සමකට සුදුසුයි.
🪵 වියළි සමට වඩාත් සුදුසුයි.
🪵 මුහුණට ආලේප කිරීම සුදුසු නැත.
🪵 තදින් ඇතිල්ලීම සුදුසු නැත.සුමුදුව අතුල්ලන්න.
🪵 පළමු අවස්ථාවේදීම පැහැදිළි වෙනසක්.

❤️Valantine Offer Price -1500/=

🚚Delivery 400/=

ඇනවුම් කිරීම සදහා 0776620717(WhatsApp only)

04/11/2025

✨ Get your glow game strong with the BrissBella Body Combo Pack ✨
Includes:
🌿 Magic Body Scrub
🌼 Body Glow Pack
💧 Hydrating Serum (30ml or 100ml)

💰 Rs. 4000 (with 30ml )
💰 Rs. 5000 (with 100ml)

🚚 (Islandwide Delivery Free)

💥 Offer valid till November 12!
Because glowing skin is always in 💖

25/09/2025

✨2000/= combo pack 🥳🥳🥳

ඕනෑම face pack එකක් සමඟ rose mist එකල් දැන් රුපියල් 2000/=ක් විතරයි...

glow pack - සමට දීප්තියක් ලබා දෙයි
bridal pack - oil control කරයි
pimples pack - කුරුළෑ අවම කරයි

ඔයාට අවශ්‍යය pack එකේ නමත් එක්ක දැන්ම order එකක් දාන්න.

මුල්ම ඇණවුම් 100 සඳහා පමණක් නිසා ඉක්මන් කරන්න...

rose mist and pack - 2000/=
delivery - free

077 66 20 717

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Kandy