Sri Rahula College Katugstota Offical Page
🇱🇰 🌟 ශ්‍රී රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍යභට හා තූර්‍ය වාදකයින්ගේ සංගමය 🌟 🎺🥁
සියලුම ආදි ශිෂ්‍යභට හා තූර්‍ය වාදක සහෝදර සහෝදරියන්ගේ අවධානය පිණිසයි! 📢
අප සංගමයේ ඉදිරි කටයුතු සහ වැදගත් තීරණ කිහිපයක් සාකච්ඡා කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශේෂ රැස්වීම සඳහා ඔබටත් ගෞරවයෙන් ඇරයුම් කර සිටිමු.
📅 දිනය: 2026 ජූනි මස 14 වන ඉරු දින ( ඉරිදා)
⏰ වේලාව: පෙරවරු 10:00 ට
🏫 ස්ථානය: විද්‍යාලයීය පරිශ්‍රයේදී
🤝 විශේෂ ඉල්ලීම:
ඔබේ සමකාලීන බාලක/බාලිකා තූර්‍ය වාදක කණ්ඩායම් සහ ශිෂ්‍යභට කණ්ඩායම් නියෝජනය කළ සියලුම සාමාජික සාමාජිකාවන් වෙත මෙම පණිවිඩය Share කරමින් ඔවුන්ව දැනුවත් කිරීමට කාරුණික වන්න.
ඔබ සැමගේ පැමිණීම අපේක්ෂා කරමු! ✨
වැඩි විස්තර සඳහා අමතන්න:
📞 චන්දන - 077 1111218
📞 DD - 077 8840850
📞කසුන් - 0752003218
🔥🏏 VICTORY IS OURS! 🏆💙
The battle is done… and the champions have risen!
Sri Rahula College Katugastota outplayed Sri Sumangala College Kandy in an unforgettable Big Match showdown! 💥
From powerful batting 💣 to lethal bowling 🎯 and electric fielding ⚡ — this was a
COMPLETE TEAM PERFORMANCE!
💪 The boys showed true grit, passion, and Rahula spirit all the way!
🎉 Congratulations to the players, coaching staff, and every supporter who stood behind the team!
💙 Once a Rahulan, Always a Rahulan! 💙
💙
🏏
🏆
🔥 Sri Rahula Collge Kandy Official
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy
2000